දුවන්න තම්යි තව පොඩ්ඩෙක් කනවා යකො අපිඅර බොල් දාන උන් ගහපු හැටි අපෙ උන්ට
එපා උනා![]()

ow ban thawa podden haeart attac hedenawa ban![]()

අනු නවයෙන් බෙරුනෙ 85/6ක් උන නිසාම ප්‍රසන්නයට කොච්චර ගැහුවත් උමාර් කාරයාව පලවෙනි බොලෙන්ම ගලවපු එක ලොකු දෙයක් එ ෆිච් එකෙ හැටියට වැටුන බෝලෙ සුපිරි උට එ බෝලෙට කර ගන්න දෙයක් නැති උනාඅනු නවයෙන් බෙරුනෙ 85/6ක් උන නිසාම ප්‍රසන්නයට කොච්චර ගැහුවත් උමාර් කාරයාව පලවෙනි බොලෙන්ම ගලවපු එක ලොකු දෙයක් එ ෆිච් එකෙ හැටියට වැටුන බෝලෙ සුපිරි උට එ බෝලෙට කර ගන්න දෙයක් නැති උනා





දුවන්න තම්යි තව පොඩ්ඩෙක් කනවා යකො අපිඅර බොල් දාන උන් ගහපු හැටි අපෙ උන්ට
එපා උනා![]()

පැටියා;16024567 said:අන්තිම වෙද්දි පින්න හින්දා බෝලෙ ලිස්සනවා.
ඒකයි අපේ උන්ට හරියට බෝල් කරගන්න බැරි වුනේ![]()

එක හරි එත් මැත කාලෙ අපි බැටින් වලින්මයි දිනුවෙ
මතකද 120/150ට අවුට් කරපු කාලයක් අපි අනිත් උන්ව ඉස්සර එහෙමද? 150ක් අපි ගැහුවත් මාර ෆයිට් එකක් දෙනවානෙ 50/50 ඔවර් ගැන කිවුවෙඑක හරි එත් මැත කාලෙ අපි බැටින් වලින්මයි දිනුවෙ
මතකද 120/150ට අවුට් කරපු කාලයක් අපි අනිත් උන්ව ඉස්සර එහෙමද? 150ක් අපි ගැහුවත් මාර ෆයිට් එකක් දෙනවානෙ 50/50 ඔවර් ගැන කිවුවෙ

