සිංහ දඩයම නිසා ලොව කැළබේ

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
සිංහ දඩයම නිසා ලොව කැළබේ


වින්චෙස්ට ඩෙඩ්ලි පැෂන් නම් සතුන් දඩයම් කරනා රූපවාහිනී වැඩසටහනක නිවේදිකාවක් වන ඇමෙරිකානු ජාතික Melissa Bachman ට දකුණු අප්‍රිකාවට පැමිණීම තහනම් කරන ලෙස ඉල්ලා මේ වනවිට අන්තර්ජාල පෙන්සමක් ක්‍රියාත්මක වෙනවා.

ඒ ඇය විසින් දකුණු අප්‍රිකාවේදී මරා දමන ලද විශාල සිංහයෙකුගේ ජායාරූපයක් ෆේස්බුක් සහ ට්විටර් හරහා ප්‍රදර්ශනය කිරීමට විරුද්ධව දැඩි මහජන විරෝධයක් එල්ලවීම නිසයි.

මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් කේප් ටවුන් හි වාසය කරන එලන් බමන් නම් පුද්ගලයෙකු විසින් පෙත්සමක් අන්තර්ජාලයට එක් කර ඇති අතර එයින් ඔහු ඉල්ලා සිටින්නේ ඇයට නැවත දකුණු අප්‍රිකාවට පැමිණීම තහනම් කරන ලෙසයි.

Deny future entry to Melissa Bachman නම් වූ එම පෙත්සමට මේ වනවිට 50,000ක් පමණ අත්සන් තබා තිබෙනවා.

Melissa Bachman විසින් මරා දමා ඇත්තේ එක් සත්ත්වයකු පමණක් නොව වැඩසටහන සඳහා මරා දමන ලද සතුන් විශාල ප්‍රමාණයකගේ ජායාරූපද ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒවා පහතින්.

http://www.change.org/petitions/the...h-africa-deny-future-entry-to-melissa-bachman
මේකට ගිහින් අත්සන් කරන්න මචන්ලා.!























 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඇමරිකන් එවුන් ගැන අහන්න දෙයක් නෑ. උන් මැද පෙරදිග මිනිස්සුන්ට කරන්නෙත් මේකම තමයි. නමුත් අපිට එනවා මානව හිමිකම්, නීති කඩකිරිම් ,ශිෂ්ඨත්වය ගැන උගන්වන්න. ලොල්
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "You didn't kill a lion, you stood behind a machine and pulled a little trigger, you pathetic, sad excuse of a human..."

    Top Comment.:)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ඇමරිකන් එවුන් ගැන අහන්න දෙයක් නෑ. උන් මැද පෙරදිග මිනිස්සුන්ට කරන්නෙත් මේකම තමයි. නමුත් අපිට එනවා මානව හිමිකම්, නීති කඩකිරිම් ,ශිෂ්ඨත්වය ගැන උගන්වන්න. ලොල්
    මැද පෙරදිග උන්ට නම් එහෙම කරන්නේ නැහැ. තෝ දන්න රෙද්ද:frown::frown: මේක නම් හෙනගහන අපරාධයක්.