සිංහ දඩයම නිසා ලොව කැළබේ
වින්චෙස්ට ඩෙඩ්ලි පැෂන් නම් සතුන් දඩයම් කරනා රූපවාහිනී වැඩසටහනක නිවේදිකාවක් වන ඇමෙරිකානු ජාතික Melissa Bachman ට දකුණු අප්රිකාවට පැමිණීම තහනම් කරන ලෙස ඉල්ලා මේ වනවිට අන්තර්ජාල පෙන්සමක් ක්රියාත්මක වෙනවා.
ඒ ඇය විසින් දකුණු අප්රිකාවේදී මරා දමන ලද විශාල සිංහයෙකුගේ ජායාරූපයක් ෆේස්බුක් සහ ට්විටර් හරහා ප්රදර්ශනය කිරීමට විරුද්ධව දැඩි මහජන විරෝධයක් එල්ලවීම නිසයි.
මෙම ක්රියාවට විරෝධය දක්වමින් කේප් ටවුන් හි වාසය කරන එලන් බමන් නම් පුද්ගලයෙකු විසින් පෙත්සමක් අන්තර්ජාලයට එක් කර ඇති අතර එයින් ඔහු ඉල්ලා සිටින්නේ ඇයට නැවත දකුණු අප්රිකාවට පැමිණීම තහනම් කරන ලෙසයි.
Deny future entry to Melissa Bachman නම් වූ එම පෙත්සමට මේ වනවිට 50,000ක් පමණ අත්සන් තබා තිබෙනවා.
Melissa Bachman විසින් මරා දමා ඇත්තේ එක් සත්ත්වයකු පමණක් නොව වැඩසටහන සඳහා මරා දමන ලද සතුන් විශාල ප්රමාණයකගේ ජායාරූපද ප්රසිද්ධ කර තිබෙනවා. ඒවා පහතින්.
http://www.change.org/petitions/the...h-africa-deny-future-entry-to-melissa-bachman
මේකට ගිහින් අත්සන් කරන්න මචන්ලා.!