සිංහ ලු අද පළවෙනි ardunio ප්‍රෝග්‍රෑම් එක ලීවා

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Maxxa Bro.!
    Keep it up.!

    පටන් ගන්න කාලේ ජොලියට කරපුවා









    මේ ලඟදි ගෙවල් ලඟ යාලුවෙකුත් සෙට් කරන් කරපුවා
    CNC Plotter & LED Cube





    https://youtu.be/wYQIbnQkh1k

    මේක නිකන් බලාගන්න දැම්මේ මචන්
    ලයික් සබ්ස් බෙල් එහෙම එපා ඔන්න
    මම වෙලාවක් තිබ්බ වෙලාවට කරල අප්ලෝඩ් කරන්න තියන් ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Maxxa Bro.!
    Keep it up.!

    පටන් ගන්න කාලේ ජොලියට කරපුවා









    මේ ලඟදි ගෙවල් ලඟ යාලුවෙකුත් සෙට් කරන් කරපුවා
    CNC Plotter & LED Cube





    https://youtu.be/wYQIbnQkh1k

    මේක නිකන් බලාගන්න දැම්මේ මචන්
    ලයික් සබ්ස් බෙල් එහෙම එපා ඔන්න
    මම වෙලාවක් තිබ්බ වෙලාවට කරල අප්ලෝඩ් කරන්න තියන් ඉන්නේ

    එළ කොල්ලෙක්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    mamat wesak ekata hoda design ehekata bulb tikak danna badu oder kala. Arduino kiwwata lagadi thamai meka gana idea ekak awe. issara surcuit hadanawa badu genella. patta asai. dan Arduino. balapan wenasa 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,159
    113
    ආශ්චර්යමත් රටක
    ela ela දිගට කරන් පලයන්.
    මම පලවෙනියට කරේ blink එක, එකෙ ටයිමින් වෙනස් කරලා දවස් ගානක් සෙල්ලම් කරා ඒකත් එක්ක
    මං කලින් ත්‍රෙඩ් එක දැක්ක රිප්ලයි එකක් දාන්න බැරි උනා

    තනියම ඉගෙනගෙන ඕන දෙයක් කරගන්න පුලුවන් බන් ඕවයින් දැන්
    මම විදුසර PDF ටික බලලා මුලින්ම තනියම PIC ඉගෙන ගත්තා, පස්සෙ Arduino ඉගෙන ගත්තා. අන්තිමට NodeMCU, ARM(STM32/STM8) එහෙමත් තනියම ඉගෙන ගෙන කරා. තනියම කොයි තරම් කරාද කියනවා නම් ඉලෙක්ට්‍රොනික් වලට තියන ආසාව නැති වෙනකන් ඕව එක්ක සෙල්ලම් කරා
    දවසක් Aliexpress එකේ ඕවට ගෙනාපු මොඩියුල් වලට ගියපු ගාන එකතු කරලා බැලුවා රුපියල් හැත්ත දාස් ගානක බඩු ගෙනත් තිබ්බා අවුරුදු තුන හතරක කාලෙයක් ඇතුලත

    Monawada machan danata wedak ganna deyak haduwada?