good luck
aka mru
------ Post added on Jun 8, 2021 at 8:07 PM
මං මේ සැරේ වෙසක් එකට ardunio වලින් light දැම්මේ.
aka mru
------ Post added on Jun 8, 2021 at 8:07 PM
මං මේ සැරේ වෙසක් එකට ardunio වලින් light දැම්මේ.
එළgood luck
aka mru
------ Post added on Jun 8, 2021 at 8:07 PM
Maxxa Bro.!
Keep it up.!
පටන් ගන්න කාලේ ජොලියට කරපුවා
මේ ලඟදි ගෙවල් ලඟ යාලුවෙකුත් සෙට් කරන් කරපුවා
CNC Plotter & LED Cube
https://youtu.be/wYQIbnQkh1k
මේක නිකන් බලාගන්න දැම්මේ මචන්
ලයික් සබ්ස් බෙල් එහෙම එපා ඔන්න
මම වෙලාවක් තිබ්බ වෙලාවට කරල අප්ලෝඩ් කරන්න තියන් ඉන්නේ
ela ela දිගට කරන් පලයන්.
මම පලවෙනියට කරේ blink එක, එකෙ ටයිමින් වෙනස් කරලා දවස් ගානක් සෙල්ලම් කරා ඒකත් එක්ක
මං කලින් ත්‍රෙඩ් එක දැක්ක රිප්ලයි එකක් දාන්න බැරි උනා
තනියම ඉගෙනගෙන ඕන දෙයක් කරගන්න පුලුවන් බන් ඕවයින් දැන්
මම විදුසර PDF ටික බලලා මුලින්ම තනියම PIC ඉගෙන ගත්තා, පස්සෙ Arduino ඉගෙන ගත්තා. අන්තිමට NodeMCU, ARM(STM32/STM8) එහෙමත් තනියම ඉගෙන ගෙන කරා. තනියම කොයි තරම් කරාද කියනවා නම් ඉලෙක්ට්‍රොනික් වලට තියන ආසාව නැති වෙනකන් ඕව එක්ක සෙල්ලම් කරා
දවසක් Aliexpress එකේ ඕවට ගෙනාපු මොඩියුල් වලට ගියපු ගාන එකතු කරලා බැලුවා රුපියල් හැත්ත දාස් ගානක බඩු ගෙනත් තිබ්බා අවුරුදු තුන හතරක කාලෙයක් ඇතුලත