සිංහ ලේ ට මොකද උනේ?

ලේ නෑ දැන් රක්තහීනතාවෙට. දැන් තියෙන්නෙ,

d7eec72e-498d-4b26-8678-6e120991d95b_text.gif
james cameron aliens GIF by foxhorror
 

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    සිංහයෝ බලු වුනා 🥴
    සිංහලේ -> අඩුකුලේ වුනා :ROFLMAO:
     
    • Sad
    Reactions: s.p.n

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,188
    12,184
    113
    Ohio, USA
    ජපානයේ වැඩවිසූ සල්ගාදු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අහන්න. අන්තිමට දැක්කේ කට ඇතු-ලේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ජපානයේ වැඩවිසූ සල්ගාදු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අහන්න.
    හම් බලේ - එහෙම මරු හැබැයි ඡන්දයක් ගොඩ දාගන්න.

    🤪🤪
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    @coolkasun ඉස්සර බොදු බල සේනාවේ කොඩි උස්සගෙන ගියා නේද මොකෝ වුණේ🤣
    ඕකට මම බැඳෙන්න හිතාගෙන හිටියේ ඒ දවස් වල 😂. වෙලාවට මට ඒ දවස්වල ගේම් ගහන එක ලොකු වෙලා තිබ්බ ඕකේ බැඳෙන්න එන්න කිවේ දවස අපි ටිම් වෙලා ගේම් ගහන දවසක් එකෙන් ගියේ නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඕකට මම බැඳෙන්න හිතාගෙන හිටියේ ඒ දවස් වල 😂. වෙලාවට මට ඒ දවස්වල ගේම් ගහන එක ලොකු වෙලා තිබ්බ ඕකේ බැඳෙන්න එන්න කිවේ දවස අපි ටිම් වෙලා ගේම් ගහන දවසක් එකෙන් ගියේ නෑ.
    ඒ කාලේ බොදුබල සේනාවෙන් ඇවිල්ලා දහම්පාසල් වල අන්‍යාගමීකරණයෙන් රට බේරගන්න සෙශන්ස් කරා.
    ගිය අවුරුද්දේ ගලබොඩය තම්බියොත් එක්ක පාටි දැම්මා 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඒ කාලේ බොදුබල සේනාවෙන් ඇවිල්ලා දහම්පාසල් වල අන්‍යාගමීකරණයෙන් රට බේරගන්න සෙශන්ස් කරා.
    ඔව් ඔව් එහෙම එකක් තිබ්බ. පස්සේ මට සෙට් උනා ඔය සංවිධාන එක්ක වැඩ වගයක් කරන්න. එකෙන් තමා හරියටම රට බේරාගන්න කට්ටිය වැඩ කරන හැටි දැනගත්තේ 😂
     
    • Haha
    Reactions: kasun_kbp

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    සිංහ ලේ, මා රැක්ක ලේ එක්ක බොරු වලියක් දාගෙන බෝම්බෙකුත් ගහල 300ක් පරලොව යවල ජනාදිපති කෙනෙකුත් ගෙනල්ල, ප්‍රොජෙක්ට් එක කොම්ප්ලීට් කරලා ගෙදර ගියා.