ලේ නෑ දැන් රක්තහීනතාවෙට. දැන් තියෙන්නෙ,
![]()
හම් බලේ - එහෙම මරු හැබැයි ඡන්දයක් ගොඩ දාගන්න.ජපානයේ වැඩවිසූ සල්ගාදු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අහන්න.
dan waleකෝ බං උන් දැන්?
අඩුම තරමේ වාහන වල ගහපු ස්ටිකර් ඒකවත් නෑ.
මම මගෙ පෝස්ට් එක එඩිට් කලා.හම් බලේ - එහෙම මරු හැබැයි ඡන්දයක් ගොඩ දාගන්න.
![]()
ඕකට මම බැඳෙන්න හිතාගෙන හිටියේ ඒ දවස් වල@coolkasun ඉස්සර බොදු බල සේනාවේ කොඩි උස්සගෙන ගියා නේද මොකෝ වුණේ![]()
ඒ කාලේ බොදුබල සේනාවෙන් ඇවිල්ලා දහම්පාසල් වල අන්‍යාගමීකරණයෙන් රට බේරගන්න සෙශන්ස් කරා.ඕකට මම බැඳෙන්න හිතාගෙන හිටියේ ඒ දවස් වල. වෙලාවට මට ඒ දවස්වල ගේම් ගහන එක ලොකු වෙලා තිබ්බ ඕකේ බැඳෙන්න එන්න කිවේ දවස අපි ටිම් වෙලා ගේම් ගහන දවසක් එකෙන් ගියේ නෑ.
ඔව් ඔව් එහෙම එකක් තිබ්බ. පස්සේ මට සෙට් උනා ඔය සංවිධාන එක්ක වැඩ වගයක් කරන්න. එකෙන් තමා හරියටම රට බේරාගන්න කට්ටිය වැඩ කරන හැටි දැනගත්තේඒ කාලේ බොදුබල සේනාවෙන් ඇවිල්ලා දහම්පාසල් වල අන්‍යාගමීකරණයෙන් රට බේරගන්න සෙශන්ස් කරා.