ඔය මොනවා කලත්, මොන ආණ්ඩුව ආවත්, මොකා පාලනය කලත්, රට පුරා ලෝකේ තියෙන ලොකුම බුදු පිළිම හැදුවත් සිංහල අපි පරාදයි... මොකද ... මුස්ලිම් අයගේ පල්ලි වලින් හැමෝටම කියන්නෙ ළමයි 4 හෝ හැකි නම් වැඩියෙන් හදන්න කියල. ජනගහනය එක පවුලකට 2 වගේ නීතියක් ගෙනත් වර්ධනය අඩු කලේ නැත්නම් මොන දේ කලත් කිසිම තේරුමක් නැහැ.
හේතුව තමයි මෙහෙ ඉන්න මුස්ලිම් බහුතරය අනුගමනය කරන්නෙ සවුදි වහාබි සංස්කෘතිය. ඉතින් එයාලගේ බලය වැඩි උණු දාට අනෙකුත් සියලුම ජාතීන්ගේ නිදහස අවසානයි.
ඉදිරියේ ලංකාවේ බිහිවන මොකක් හරි රජයක් නිරාගමික වෙලා සියලුම ආගමික මතවාද තම තමන්ගේ සිද්ධස්ථාන වලට පමණක් සීමා කරලා, ජනගහන වර්ධනය නීති මගින් පාලනය කරලා, ෆුල් face හෙල්මට් වගේම බුර්කා තහනම් කරලා, අනෙකුත් සියලුම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ලබා දීල මේ රට හැදුවේ නැත්නම් අපේ රටට ගොඩ යාමක් නැහැ.
මෙතැනදී මහ ජාතියට, බෞද්ධයාට පාඩුවක් වගේ පේන්න පුලුවන්. නමුත් දීර්ගකාලීනව සිංහල බෞද්ධයාගේ පැවැත්මට හිතකර වෙන්නෙ මේ මම කියල තියෙන දේ...
අතරින් පතර තද පාලකයෝ ඇවිත් සිංහලය චූන් කලාට ඒවාට වැඩිකල් පැවැත්මක් නැහැ. එහෙම කළා කියල වෙන හොඳකුත් නැහැ. අද ලංකාවේ ඉන්න මුස්ලිම් පාලකයන්ගේ strategy එක තමයි සද්දෙ වහල මේ යන විදියට වැඩේ කරගෙන යන එක. එයාල පොඩ්ඩක්වත් කැමති නැහැ ඔය නැගෙනහිර මහ ඇමති නසීර් වගේ කට්ටියගේ වැඩට. මොකද ඒක එයාලගේ දිය යට ගින්දර ගෙනියන ක්‍රියාමාර්ගයට බාධාවක්.
කලින් කිව්වා වගේ රජය නිර්ආගමික වෙලා, ජනගහනය පාලනය කරලා, සියලුම ආගම් ක්‍රියාකාරකම් පාලනය කලේ නැත්නම් වගේම, රටට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නෙ නැත්නම් මේ රටට අබ සරණයි.