සිකාමයි එකේ ගෑණු කෙනා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    කෙල්ලගේ නම "කැලුම් ගම්ලත්"

    "මම කෙලින් මිනිහෙක් " පලවෙනි එකම බලන්න ගියා මම

    * මම කෙලින් මිනිහෙක්
    * කොලබ පාර
    * බැංකු විරයා
    * Tradition
    * හිතල ගත්ත තීරණයක්
    * බක්මහ අකුණු

    මම දැකල තියෙන්න ඔන්න ඔය කලාකෘති වල ඉන්නවා

    පහල බුකියේ ලින්ක් එක
    https://www.facebook.com/profile.php?id=100009126460926

    View attachment 97641
    "මම කෙලින් මිනිහෙක් " නාට්‍යයේ video එක හොයාගන්න තියෙනවා ද ?