"මම කෙලින් මිනිහෙක් " නාට්‍යයේ video එක හොයාගන්න තියෙනවා ද ?කෙල්ලගේ නම "කැලුම් ගම්ලත්"
"මම කෙලින් මිනිහෙක් " පලවෙනි එකම බලන්න ගියා මම
* මම කෙලින් මිනිහෙක්
* කොලබ පාර
* බැංකු විරයා
* Tradition
* හිතල ගත්ත තීරණයක්
* බක්මහ අකුණු
මම දැකල තියෙන්න ඔන්න ඔය කලාකෘති වල ඉන්නවා
පහල බුකියේ ලින්ක් එක
https://www.facebook.com/profile.php?id=100009126460926
View attachment 97641
"මම කෙලින් මිනිහෙක් " නාට්‍යයේ video එක හොයාගන්න තියෙනවා ද ?
Net ake naha.. Hoyala baluwoth podi podi clip set wei.. Patta drama aka.. Balanna watinawa..
කොහේ බලන්නද බන් drama aka තහනම් කරා නේද ?