සිකාමයි- HACKED

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    danna reddak kiyopan, umbe reply eka lankadeepa paththare naaki author kenek nodanna IT gana liyana article ekak wage :lol:
    IT සියල්ල දත් උතුමානෙනි. සමාවනු මැන. කටින් බතල සිටුවා ඉන් පසු ගූ පොඩ්ඩක් පුච්චන් කනු මැනවි.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    security features okkoma use karalath hack kala wenna nam ba bn. 2 factor dala thiyenawanam monawada ? oken kiyanna thiyenne mechcharai. okaa karala thiyenne lagama ekek. wena deyak naa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මටත් මූ මේ කට්ටිය කියන ඒව සේරම කරලා හෙන සෙකියුරිටි එකක් දාල තිවුනා, ඇලර්ට් සේරම දාල තිවුන නිසා හොයා ගත්තා කියන්නෙ මොන මගුලක්ද බන්. මූ කියන්නෙ තාම youtube එකත් ඒක හොයනවා කියලා, ඒව නම් බයිලා
    Google account එකට 2FA දාල තිබුනම ඇතිනේ
    අනික මූ මේ කියන විදියට නෝමල් youtube එකකට ගූගල් චැට් සපෝට් දෙනවද (Enterprise වලට චැට් සපෝට් තියනවා, නමුත් ඒ සපෝට් එකෙන් ගිහින් personal youtube එකේ මගුල් අහන්න බැහැ ඇහුවට කියන්නෙ නැහැ)
    අනික ඔය සේරම දාල තියෙද්දිත් හැක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඔය දෙකයි පනහේ චැනල් හැක් කර කර ඉන්නෙ නැහැනේ. ඔය 10M විතර සබ්ස් තියන එකක් හැක් කරනවානේ

    වැඩිය කියන්නෙ එක සැරයක් ෆෝන් එක ලඟ නැතුව වෙන කම්පියුටරේකින් ලොග් වෙන්න ගිහින් හෙන කට්ටක් කාල අන්තිමට ලොග් වෙන්න බැරි උනා. 2FA/google authenticator සේරම එක ෆෝන් එකේ තිබ්බෙ, ඒ පාස්වර්ඩ් එක හොඳටම දැනන් ඉඳලා

    එක්කො මුන්ගෙ බොරුවක්, එහෙම නැත්නම් මොකක් හරි ලාමක පාස්වර්ඩ් එකක් තිබිලා 2FA තිබිලා නැතිව, කවුරු හරි ෆිශින් පාරක් දාල පාස්වර්ඩ් එකම අරගෙන
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇත්තම කොහොමද බන් ඔහොම හැක් කරන්නේ ,
    මගේ යාලුවෙකුත්ෆැන්සි අයිටම්ස් පොඩි බිස්නස් එකක් කරගෙන ගියා ඒ පේජ් එකත් හැක් කරලා
    මුන් කරලා තියෙන්නේ එක එක අයිටම්ස් පේජ් එකේ ලිස්ට් කරලා වෙන ez cash එකවුන්ට් එකක් දාලා සල්ලි ගරන්න
    හොද වෙලාවට වූ ඉකමට රිකවර් කරගෙන ?

    මෙහෙම දෙයක් වුනත් කාටද පැමිනිල් කරන්නේ දැන් ලංකාවේ මමාරම බඩු ඉන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    මටත් මූ මේ කට්ටිය කියන ඒව සේරම කරලා හෙන සෙකියුරිටි එකක් දාල තිවුනා, ඇලර්ට් සේරම දාල තිවුන නිසා හොයා ගත්තා කියන්නෙ මොන මගුලක්ද බන්. මූ කියන්නෙ තාම youtube එකත් ඒක හොයනවා කියලා, ඒව නම් බයිලා
    Google account එකට 2FA දාල තිබුනම ඇතිනේ
    අනික මූ මේ කියන විදියට නෝමල් youtube එකකට ගූගල් චැට් සපෝට් දෙනවද (Enterprise වලට චැට් සපෝට් තියනවා, නමුත් ඒ සපෝට් එකෙන් ගිහින් personal youtube එකේ මගුල් අහන්න බැහැ ඇහුවට කියන්නෙ නැහැ)
    අනික ඔය සේරම දාල තියෙද්දිත් හැක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඔය දෙකයි පනහේ චැනල් හැක් කර කර ඉන්නෙ නැහැනේ. ඔය 10M විතර සබ්ස් තියන එකක් හැක් කරනවානේ

    වැඩිය කියන්නෙ එක සැරයක් ෆෝන් එක ලඟ නැතුව වෙන කම්පියුටරේකින් ලොග් වෙන්න ගිහින් හෙන කට්ටක් කාල අන්තිමට ලොග් වෙන්න බැරි උනා. 2FA/google authenticator සේරම එක ෆෝන් එකේ තිබ්බෙ, ඒ පාස්වර්ඩ් එක හොඳටම දැනන් ඉඳලා

    එක්කො මුන්ගෙ බොරුවක්, එහෙම නැත්නම් මොකක් හරි ලාමක පාස්වර්ඩ් එකක් තිබිලා 2FA තිබිලා නැතිව, කවුරු හරි ෆිශින් පාරක් දාල පාස්වර්ඩ් එකම අරගෙන
    2FA එක බයිපාස් වෙන සීන් එකක් තිබ්බ පහුගිය කාලෙ. ඒ කියන්නෙ අපිට ලෝකල් නම්බර් එකකින් මැසේජ් එක එන්නෙ. ඒත් code එක ගැහුවාමත් authenticate වෙනව. ඕකෙන් මම දන්න කීප දෙනෙකුට කෙලවෙලා තිබ්බ. ගොඩක් අය කිව්වෙ අපි එක එක ඇප් වලට app permission දෙන නිසයි කියල. එහෙම වෙන්න පුලුවන්. මම එකසැරයක් ahref ගන්න ගිහින් ඒකෙදි gmail එක link කරන්න උනා. app permission වල බලපුවාම youtube එකට permission ඉල්ලල තිබ්බ. මම දුන්නෙ නෑ හොදට කියවපු නිසා. එහෙම උනාද දන්නෙ නෑ ඉතිං.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    2FA එක බයිපාස් වෙන සීන් එකක් තිබ්බ පහුගිය කාලෙ. ඒ කියන්නෙ අපිට ලෝකල් නම්බර් එකකින් මැසේජ් එක එන්නෙ. ඒත් code එක ගැහුවාමත් authenticate වෙනව. ඕකෙන් මම දන්න කීප දෙනෙකුට කෙලවෙලා තිබ්බ. ගොඩක් අය කිව්වෙ අපි එක එක ඇප් වලට app permission දෙන නිසයි කියල. එහෙම වෙන්න පුලුවන්. මම එකසැරයක් ahref ගන්න ගිහින් ඒකෙදි gmail එක link කරන්න උනා. app permission වල බලපුවාම youtube එකට permission ඉල්ලල තිබ්බ. මම දුන්නෙ නෑ හොදට කියවපු නිසා. එහෙම උනාද දන්නෙ නෑ ඉතිං.
    නෑ ඔය ලෝකල් නම්බර් වලින් එන සීන් එක කවුරු හරි පැහැදිලි කරලා තිබ්බා, Masking සීන් එකක් කියලා. උන්ගෙ ඇත්තට සෙන්ඩ් කරන නම්බර් එක ලෝකල් නම්බර් එකකින් මාස්ක් කරන සීන් එකක් කියලා TechKatha එකේ කාලිංගද කොහෙද පැහැදිලි කරලා තිබ්බා
    වෙන ඇප් වලට පර්මිශන් දෙන වින්ඩෝ එකේ කෙලින්ම ඉල්ලන පර්මිශන් ටික ලිස්ට් කරනවා, කිසිම ඇප් එකකට ෆෝන් නම්බර් එක චේන්ජ් කරන්න කියල පර්මිශන් එකක් ඇත්තෙත් නැහැ
    උන් ඔය වෙන ඇප් වලට පර්මිශන් දෙන සීන් එක ස්ටෑන්ඩඩ් එකක්, ( OAuth/OIDC Connect) ඕවලින් කරන්නෙ එවට ඇප් එකට පර්මිශන් දෙන එක මිසක් 2FA නම්බර් එක මාරු කරන්න වගේ පර්මිශන් ඇත්තෙත් නැහැ
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Mun karanne thanikara rangapaana case ekak. hackunaa ahema meham kyala thawath pubiicry aragena subs add karagannnawa.
    Negative markting thamai. lankawe un gonnu wage ahuwawenawa sympathy walata.

    Youtube Comments

    අනේ බං චැනල් එක කෙල වුනොත් එකක් පටන් ගමු... කොල්ලෝ සෙට් එකයි කෙල්ලෝ සෙට් එකයි උඹ එක්ක ඉන්නවා දිගටම... වෙරි බෑඩ් කියන්න සෑඩ් වගේ ගේම ගහමු... හැක් කරපු එකා හොයලා දීපන් මගේ සුදු වෑන් එක යවලා හොදට සලකලා එවන්න... උන් ගෙමටනම් අපිත් ගේමට... ආයේ ඉතින් සරම කරේ තියාගෙන හරි සබ් කරනවා අලුත් එකක් හැදුවත්...

    ලොවෙත් ලකා... සිකා උබ අලුතෙන් එකක් හදපන්. අනිව උබට ලක්ශ දෙක නෙවෙයි පහ ගහන්න පුලුවන් ලොවෙත්ම.. අනිව ශුවර් බොක්ක. උබ පටන් ගනින් ගැම්මට. ලකාට ලැබෙයි ලැබෙන්න ඕන දේ.. උගේ චැනල් එකට අම්භානෙකට ඩිස්ලයික් වදිනවනෙ. ඩිස්ලයික් මම හිතන්නෙ උගෙ එකට තරම් නැතුව ඇතිලෝකෙ කාටවත්ම. වීව්ස් වලටත් වැඩිය ඩිස්ලයික් තියේ ලකාට. ඒ නිසාම අනිව ඌට ලැබෙනව පඩුරු පාක්කුඩම් එක්කම....
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    නෑ ඔය ලෝකල් නම්බර් වලින් එන සීන් එක කවුරු හරි පැහැදිලි කරලා තිබ්බා, Masking සීන් එකක් කියලා. උන්ගෙ ඇත්තට සෙන්ඩ් කරන නම්බර් එක ලෝකල් නම්බර් එකකින් මාස්ක් කරන සීන් එකක් කියලා TechKatha එකේ කාලිංගද කොහෙද පැහැදිලි කරලා තිබ්බා
    වෙන ඇප් වලට පර්මිශන් දෙන වින්ඩෝ එකේ කෙලින්ම ඉල්ලන පර්මිශන් ටික ලිස්ට් කරනවා, කිසිම ඇප් එකකට ෆෝන් නම්බර් එක චේන්ජ් කරන්න කියල පර්මිශන් එකක් ඇත්තෙත් නැහැ
    උන් ඔය වෙන ඇප් වලට පර්මිශන් දෙන සීන් එක ස්ටෑන්ඩඩ් එකක්, ( OAuth/OIDC Connect) ඕවලින් කරන්නෙ එවට ඇප් එකට පර්මිශන් දෙන එක මිසක් 2FA නම්බර් එක මාරු කරන්න වගේ පර්මිශන් ඇත්තෙත් නැහැ
    YT permission එක දුන්න නම් 2FA permission ඕනෙ වෙන්නෙ නෑනෙ. කෙලින්ම YT එකේ කොන්ට්‍රෝල් එක එනවනෙ.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    බොරු බං මේ හුකන්නගෙ, අර ප්‍රමෝට් කරන කෙල්ලව දාල වල් සීන් එකක් කරන්න ගිහිල්ල Community Strike එකක් වදින්න ඇති.
    කිසිම කොලිටියක් නැති එකෙක්. මුගෙ ඉන්ටර්වීව්ස් බැලුවම තේරෙනව.

    අර ලකාගෙ චැනල් එකෙත් නිකන් මූන ඇඹුල් කරගෙන ඉන්න සෙප්පඩ චරිතෙ කරන්නත් මූට 35000ක් මදියි කියල කිව්වනෙ මාසෙට. වෙන එවුන් ජොබ් නැතුව ඉන්නව. මූට යකෝ වෙන ජොබ් එකක් කරන ගමන් අරූ මාසෙටම දාන්නෙ වීඩියෝ 2ක් නැත්තන් 3ක්. ඕක ඇක්ට් කරන්න බැ‍රිද?
    වැඩි තණ්හාවට යන කුහක හැත්ත. ඒ චැනල් එකේ ඉන්න අලුත් එකානම් මට සුපිරි මූට වඩා. මොනව උනත් ලකාගෙ කන්සෙප්ට් මරු. සියුම් හාස්‍ය නියමෙට දෙනව. මුගෙ නම් තනිකර කිස්ම පදනමක් නැති ගොබ්බ විහිළු තියෙන්නෙ. අර ටෙනිසන් කුරේ වගේ.