IT සියල්ල දත් උතුමානෙනි. සමාවනු මැන. කටින් බතල සිටුවා ඉන් පසු ගූ පොඩ්ඩක් පුච්චන් කනු මැනවි.danna reddak kiyopan, umbe reply eka lankadeepa paththare naaki author kenek nodanna IT gana liyana article ekak wage![]()
IT සියල්ල දත් උතුමානෙනි. සමාවනු මැන. කටින් බතල සිටුවා ඉන් පසු ගූ පොඩ්ඩක් පුච්චන් කනු මැනවි.danna reddak kiyopan, umbe reply eka lankadeepa paththare naaki author kenek nodanna IT gana liyana article ekak wage![]()
2FA එක බයිපාස් වෙන සීන් එකක් තිබ්බ පහුගිය කාලෙ. ඒ කියන්නෙ අපිට ලෝකල් නම්බර් එකකින් මැසේජ් එක එන්නෙ. ඒත් code එක ගැහුවාමත් authenticate වෙනව. ඕකෙන් මම දන්න කීප දෙනෙකුට කෙලවෙලා තිබ්බ. ගොඩක් අය කිව්වෙ අපි එක එක ඇප් වලට app permission දෙන නිසයි කියල. එහෙම වෙන්න පුලුවන්. මම එකසැරයක් ahref ගන්න ගිහින් ඒකෙදි gmail එක link කරන්න උනා. app permission වල බලපුවාම youtube එකට permission ඉල්ලල තිබ්බ. මම දුන්නෙ නෑ හොදට කියවපු නිසා. එහෙම උනාද දන්නෙ නෑ ඉතිං.මටත් මූ මේ කට්ටිය කියන ඒව සේරම කරලා හෙන සෙකියුරිටි එකක් දාල තිවුනා, ඇලර්ට් සේරම දාල තිවුන නිසා හොයා ගත්තා කියන්නෙ මොන මගුලක්ද බන්. මූ කියන්නෙ තාම youtube එකත් ඒක හොයනවා කියලා, ඒව නම් බයිලා
Google account එකට 2FA දාල තිබුනම ඇතිනේ
අනික මූ මේ කියන විදියට නෝමල් youtube එකකට ගූගල් චැට් සපෝට් දෙනවද (Enterprise වලට චැට් සපෝට් තියනවා, නමුත් ඒ සපෝට් එකෙන් ගිහින් personal youtube එකේ මගුල් අහන්න බැහැ ඇහුවට කියන්නෙ නැහැ)
අනික ඔය සේරම දාල තියෙද්දිත් හැක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඔය දෙකයි පනහේ චැනල් හැක් කර කර ඉන්නෙ නැහැනේ. ඔය 10M විතර සබ්ස් තියන එකක් හැක් කරනවානේ
වැඩිය කියන්නෙ එක සැරයක් ෆෝන් එක ලඟ නැතුව වෙන කම්පියුටරේකින් ලොග් වෙන්න ගිහින් හෙන කට්ටක් කාල අන්තිමට ලොග් වෙන්න බැරි උනා. 2FA/google authenticator සේරම එක ෆෝන් එකේ තිබ්බෙ, ඒ පාස්වර්ඩ් එක හොඳටම දැනන් ඉඳලා
එක්කො මුන්ගෙ බොරුවක්, එහෙම නැත්නම් මොකක් හරි ලාමක පාස්වර්ඩ් එකක් තිබිලා 2FA තිබිලා නැතිව, කවුරු හරි ෆිශින් පාරක් දාල පාස්වර්ඩ් එකම අරගෙන
නෑ ඔය ලෝකල් නම්බර් වලින් එන සීන් එක කවුරු හරි පැහැදිලි කරලා තිබ්බා, Masking සීන් එකක් කියලා. උන්ගෙ ඇත්තට සෙන්ඩ් කරන නම්බර් එක ලෝකල් නම්බර් එකකින් මාස්ක් කරන සීන් එකක් කියලා TechKatha එකේ කාලිංගද කොහෙද පැහැදිලි කරලා තිබ්බා2FA එක බයිපාස් වෙන සීන් එකක් තිබ්බ පහුගිය කාලෙ. ඒ කියන්නෙ අපිට ලෝකල් නම්බර් එකකින් මැසේජ් එක එන්නෙ. ඒත් code එක ගැහුවාමත් authenticate වෙනව. ඕකෙන් මම දන්න කීප දෙනෙකුට කෙලවෙලා තිබ්බ. ගොඩක් අය කිව්වෙ අපි එක එක ඇප් වලට app permission දෙන නිසයි කියල. එහෙම වෙන්න පුලුවන්. මම එකසැරයක් ahref ගන්න ගිහින් ඒකෙදි gmail එක link කරන්න උනා. app permission වල බලපුවාම youtube එකට permission ඉල්ලල තිබ්බ. මම දුන්නෙ නෑ හොදට කියවපු නිසා. එහෙම උනාද දන්නෙ නෑ ඉතිං.
අනේ බං චැනල් එක කෙල වුනොත් එකක් පටන් ගමු... කොල්ලෝ සෙට් එකයි කෙල්ලෝ සෙට් එකයි උඹ එක්ක ඉන්නවා දිගටම... වෙරි බෑඩ් කියන්න සෑඩ් වගේ ගේම ගහමු... හැක් කරපු එකා හොයලා දීපන් මගේ සුදු වෑන් එක යවලා හොදට සලකලා එවන්න... උන් ගෙමටනම් අපිත් ගේමට... ආයේ ඉතින් සරම කරේ තියාගෙන හරි සබ් කරනවා අලුත් එකක් හැදුවත්...
ලොවෙත් ලකා... සිකා උබ අලුතෙන් එකක් හදපන්. අනිව උබට ලක්ශ දෙක නෙවෙයි පහ ගහන්න පුලුවන් ලොවෙත්ම.. අනිව ශුවර් බොක්ක. උබ පටන් ගනින් ගැම්මට. ලකාට ලැබෙයි ලැබෙන්න ඕන දේ.. උගේ චැනල් එකට අම්භානෙකට ඩිස්ලයික් වදිනවනෙ. ඩිස්ලයික් මම හිතන්නෙ උගෙ එකට තරම් නැතුව ඇතිලෝකෙ කාටවත්ම. වීව්ස් වලටත් වැඩිය ඩිස්ලයික් තියේ ලකාට. ඒ නිසාම අනිව ඌට ලැබෙනව පඩුරු පාක්කුඩම් එක්කම....
YT permission එක දුන්න නම් 2FA permission ඕනෙ වෙන්නෙ නෑනෙ. කෙලින්ම YT එකේ කොන්ට්‍රෝල් එක එනවනෙ.නෑ ඔය ලෝකල් නම්බර් වලින් එන සීන් එක කවුරු හරි පැහැදිලි කරලා තිබ්බා, Masking සීන් එකක් කියලා. උන්ගෙ ඇත්තට සෙන්ඩ් කරන නම්බර් එක ලෝකල් නම්බර් එකකින් මාස්ක් කරන සීන් එකක් කියලා TechKatha එකේ කාලිංගද කොහෙද පැහැදිලි කරලා තිබ්බා
වෙන ඇප් වලට පර්මිශන් දෙන වින්ඩෝ එකේ කෙලින්ම ඉල්ලන පර්මිශන් ටික ලිස්ට් කරනවා, කිසිම ඇප් එකකට ෆෝන් නම්බර් එක චේන්ජ් කරන්න කියල පර්මිශන් එකක් ඇත්තෙත් නැහැ
උන් ඔය වෙන ඇප් වලට පර්මිශන් දෙන සීන් එක ස්ටෑන්ඩඩ් එකක්, ( OAuth/OIDC Connect) ඕවලින් කරන්නෙ එවට ඇප් එකට පර්මිශන් දෙන එක මිසක් 2FA නම්බර් එක මාරු කරන්න වගේ පර්මිශන් ඇත්තෙත් නැහැ