සිකාමයි- HACKED

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජිමේල් හැක් - පව් බන් ද / නොදන්න කමද / නැත්තම් ලංකාවේ උන් ගෝනාට අන්දනවද / නැත්තම් ගොඩ වැඩි කරගන්න හදනවද?

    ජිමේල් කොහොමද බන් හැක් කරන්නේ - ඇරත් two factor verification දාගන්න බැරි ඇයි ඇ. iloveyousudu / amma123 වගේ පාස්වර්ඩ් එකක් දාගෙන ඉන්න ඇති. පාස්වර්ඩ් චේන්ජ් කරමා කියන්නේ හැක් කරා කියලාද?

    ඇරත් ලංකාවේ උන්ට මේවා තාම මැජික් අනේ මුන්දා දේශපාලයේදි ගොනාට අදිනවා මේ වගේ සින් වලදිත් ගොනාට අදිනවා.

    උබ හරි බන් , two factor verification හැක් කරන්න පුළුවන් නම් බන් බ්ලොක් චෙන් වල තියේන BTC ඔක්කොම හැකර්ලා උස්සලා, මුන්ගේ කෙප්ප. තව චැනල් එකකට හිඟා කන්න වගේ හදන්නේ
     
    • Like
    Reactions: Lahiru120

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    Bill gates, Elon Muskවගේ අයගෙ twitter aaccount hack කරපු එකේ මේව හොඳ hackers ලට easy game වෙන්නැති
    සත්තියි සුත්ති උඹේ සම්ම‌ට , මම මාසේට 4k ක් 5ක් කරනවා. මුන් වගේ දවස ගනේ මහන්සි වේලා මසේට 1ක් කරනවා. මේ හුකාමයි ගේ එකවුන්ට් එක හැක් කරන්න කලින් අප‌ේ එකවුන් හැක් වෙන්න ඒපැයි.. සුත්තෝ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සත්තියි සුත්ති උඹේ සම්ම‌ට , මම මාසේට 4k ක් 5ක් කරනවා. මුන් වගේ දවස ගනේ මහන්සි වේලා මසේට 1ක් කරනවා. මේ හුකාමයි ගේ එකවුන්ට් එක හැක් කරන්න කලින් අප‌ේ එකවුන් හැක් වෙන්න ඒපැයි.. සුත්තෝ
    What do u mean by 4k. Videos or $4000??????????
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    Bill gates, Elon Muskවගේ අයගෙ twitter aaccount hack කරපු එකේ මේව හොඳ hackers ලට easy game වෙන්නැති
    gono twitter hack karala nemei eke wada karana ekekta salli deela uge admin tools walin vip accounts reset karala..
    gmail lesiyen ussanna baha 12345678 password dan hitiyatah un last ip range, browser cookies okoma balanawa.. sakanam account lock karala verify illanawa.. ekko muge phone ekata, pc ekata spyware danna ona.. 2 factor dala nam loweth baha..
    mu boruwak karanne naththan muge langama ekek account eka ussala..
    lankawe ponnayanta okkoma hacking..

    lankawe campus wala undergraduates la pitarata 5 wasare ewun hadana jathiye dewal haduwama maha deyak wage kiyawana, invention kiyana de 0 wath danne nathi gobba haththak inna ratak meka..
     
    ඒක තමයි ගොනෝ කිව්වෙ වැඩ්ඩොන්ට කියල. සිකාමයි හුකාමයි කියාගෙන ඉන්න යූටියුබ් එකේ රගන උන්ගෙන් මට ඇති වැඩක් නෑ.

    තෝ කියන්නෙ ලෝකෙ major data breach/hacking වෙලාම නැද්ද??????

    Twitter කේස් එකේ තාම twitter එකෙන් සැක කරන්නෙ උන්ගෙ ඇතුලෙ එකෙක් මාර්ගෙන් ඕක කරා කියල මිසක් ඒක තහවුරු වෙලා නෑ. උන් ලැජ්ජාව වහගන්න ඔහොම කියනව වෙන්නත් පුලුවන්

    "We detected what we believe to be a coordinated social engineering attack by people who successfully targeted some of our employees with access to internal systems and tools," Twitter's support team said late Wednesday."

    අනිත් එක මේක මම නිකන් කිව්ව කතාවක්. හොඳ hackersලට මේ ලපයි සිපයි account hack කරල වැඩක් නැතුව ඇති.

    ලංකාවෙ IT field එකේ උන්නම් වැඩක් කරනව රටට. Invensions දන්නෙ නැති උන් ඉන්න රටක් නෙමෙයි ගොනෝ invensions වලට තැනක් නැති රටක්. අත් ට්‍රැක්ටරය වගේ කතා තව කොච්චර තියෙනවද
     
    danna reddak kiyopan, umbe reply eka lankadeepa paththare naaki author kenek nodanna IT gana liyana article ekak wage :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මුන්ගේ ජෝක් ගොන් හින්දා බලන් ඉන්න බැරි එකෙක් හැක් කරවන්න ඇති 😂
     
    • Like
    • Haha
    Reactions: lodbrok and ELShock

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    gon bijjo danna huttakuth naha eth kiyoonawa... mewa balana ponnayanta gahanna ona..
    youtube eken warthawak denawalu hack karapu eka gana,, mu trump wenna athi..
    balan giyama lankawe mara hackers la godak inne. Awrudu 12 witara program karala karalath thama beri una ne appa asawata eka account ekak hack karaganna 😔.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    බයිලා බං මුන්ගේ උබලත් මේවා විස්වාස කරනවද :lol:

    මුන් හදන්නේ මේ තව channal එකක් හදන්න කලින් එක hack උනා අලුත් එකක් හැදුවා හැමෝම එක සබ් කරන්න ..කියයි ...ටික කාලයක් ගිහින් කියයි ආයේ channal එක ගත්තා කියලා දැන් channal දෙකයි :lol:

    (මෙලෝ පුකක් දන්නේ නැති උන් හිතන්නේ ඇත්ත කියලා .)