සිකුරාදා ජාතික නිවාඩු දිනයක්..!

sanjubob

Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    සිකුරාදා ජාතික නිවාඩු දිනයක්..!

    සිකුරාදා දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සුදානමක් ඇතැයි ආරංචි පැතිර යමින් පවතී.ගෝටාභාගේ නඩු තීන්දු ප්‍රකාශයට පත්කිරීම ද සිකුරාදා දිනට නියමිතව ඇත.

    saJ60OH.jpg
    [/IMG]
     
    Last edited:

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    සිකුරාදා දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සුදානමක් ඇතැයි ආරංචි පැතිර යමින් පවතී.ගෝටාභාගේ නඩු තීන්දු ප්‍රකාශයට පත්කිරීම ද සිකුරාදා දිනට නියමිතව ඇත.

    saJ60OH.jpg
    [/IMG]

    Friday Niwaduda :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී පොන්න පාන්ඩුව ගෝඨට කොච්චර බයද කියලනම් එකෙන්ම ඔප්පු වෙනව..අනික තමයි නඩුවෙ තීන්දුව මොකක්ද කියන එකත් ගූ ඇන් පී පාන්ඩුව දැනටම දන්නව, බොරු නඩු දාල තීන්දුව දෙන එක නතර කරන්ඩයි දැන් උස්සහය..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    government unta sathutu athi neda? umbala ratata wadakarana minussune...
    AG office ekakata giyama penawa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ලොල් ගූ ඇන් පී පොන්න පාන්ඩුව ගෝඨට කොච්චර බයද කියලනම් එකෙන්ම ඔප්පු වෙනව..අනික තමයි නඩුවෙ තීන්දුව මොකක්ද කියන එකත් ගූ ඇන් පී පාන්ඩුව දැනටම දන්නව, බොරු නඩු දාල තීන්දුව දෙන එක නතර කරන්ඩයි දැන් උස්සහය..

    Only unp? Why not others? :lol:
    All are equal
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Only unp? Why not others? :lol:
    All are equal

    නඩුවෙ තීන්දුව දෙන එක නතර කන්ඩ හදන්නෙ මොකාද ගූ ඇන් පී පොන්නය ඒකය අනිත් උන් මොනා කරන්නද..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිවාඩු මදිවාටද මම අහන්නේ තවත් නිවාඩු

    ඉතිං ඔයාට එපා නං නිවාඩු ගන්නැතුව ඉන්න කවුරුත් බලෙං නිවාඩු දෙන්නෑ. සිකුරිටි අංකල්ට කියල බොරුවට ගිහිං තනියෙන් ඉස්කෝලෙ 1.30 වෙනකං ඉඳගෙන බලාගෙන ඉඳල එන්න ඕනෙ අයට නිවාඩුව ගන්න දීල :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතිං ඔයාට එපා නං නිවාඩු ගන්නැතුව ඉන්න කවුරුත් බලෙං නිවාඩු දෙන්නෑ. සිකුරිටි අංකල්ට කියල බොරුවට ගිහිං තනියෙන් ඉස්කෝලෙ 1.30 වෙනකං ඉඳගෙන බලාගෙන ඉඳල එන්න ඕනෙ අයට නිවාඩුව ගන්න දීල :angry:
    සිකුරුටි අංකල් ඉක්කොලේ ඇතුලට ගන්නේ නෑ නෙ මැට්ටෝ නිවාඩු දවසට වෑන් එකේ මාම එන්නෙත් නෑ යන්න විදිහකුත් නෑ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිකුරුටි අංකල් ඉක්කොලේ ඇතුලට ගන්නේ නෑ නෙ මැට්ටෝ නිවාඩු දවසට වෑන් එකේ මාම එන්නෙත් නෑ යන්න විදිහකුත් නෑ :angry:

    ඉතිං බස් එකේ යන්න :frown:
    ඉස්කෝලෙ තාප්පෙයක් තියෙනව දන්නෑ ? ඒකෙන් පැන්නහම වැටෙන්නෙ ඇතුලට :frown:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :cool: