Court Decision on 03rd October right?
Don't mislead people.
- rep
සිකුරාදා දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සුදානමක් ඇතැයි ආරංචි පැතිර යමින් පවතී.ගෝටාභාගේ නඩු තීන්දු ප්රකාශයට පත්කිරීම ද සිකුරාදා දිනට නියමිතව ඇත.
[/IMG]![]()

4 වෙනිදාත් නඩුව අහනවා. [/SIZE]
source: http://www.lankadeepa.lk/latest_new...ෙහිව-ගොනු-කළ-පෙත්සම-සළකා-බැලීම-ඇරැඹේ/1-558024

ලොල් ගූ ඇන් පී පොන්න පාන්ඩුව ගෝඨට කොච්චර බයද කියලනම් එකෙන්ම ඔප්පු වෙනව..අනික තමයි නඩුවෙ තීන්දුව මොකක්ද කියන එකත් ගූ ඇන් පී පාන්ඩුව දැනටම දන්නව, බොරු නඩු දාල තීන්දුව දෙන එක නතර කරන්ඩයි දැන් උස්සහය..

Only unp? Why not others?
All are equal
නිවාඩු මදිවාටද මම අහන්නේ තවත් නිවාඩු

සිකුරුටි අංකල් ඉක්කොලේ ඇතුලට ගන්නේ නෑ නෙ මැට්ටෝ නිවාඩු දවසට වෑන් එකේ මාම එන්නෙත් නෑ යන්න විදිහකුත් නෑ
ඉතිං ඔයාට එපා නං නිවාඩු ගන්නැතුව ඉන්න කවුරුත් බලෙං නිවාඩු දෙන්නෑ. සිකුරිටි අංකල්ට කියල බොරුවට ගිහිං තනියෙන් ඉස්කෝලෙ 1.30 වෙනකං ඉඳගෙන බලාගෙන ඉඳල එන්න ඕනෙ අයට නිවාඩුව ගන්න දීල![]()
සිකුරුටි අංකල් ඉක්කොලේ ඇතුලට ගන්නේ නෑ නෙ මැට්ටෝ නිවාඩු දවසට වෑන් එකේ මාම එන්නෙත් නෑ යන්න විදිහකුත් නෑ![]()

Friday niwaduda...
ලොල් ගූ ඇන් පී පොන්න පාන්ඩුව ගෝඨට කොච්චර බයද කියලනම් එකෙන්ම ඔප්පු වෙනව..අනික තමයි නඩුවෙ තීන්දුව මොකක්ද කියන එකත් ගූ ඇන් පී පාන්ඩුව දැනටම දන්නව, බොරු නඩු දාල තීන්දුව දෙන එක නතර කරන්ඩයි දැන් උස්සහය..