සිකුරාදා නිවාඩුද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    සිකුරාදා නිවාඩුද?

    මචන්ලා මේ සිකුරාදා නිවාඩු සීන් එකක් තියෙනවද? :confused: මට එහෙන් මෙහෙන් අහන්න ලැබුන.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    na ban senasurada ramazan. eka sikuradata dapu mokakda seen ekak kiyanne. ane manda boruda kiyala.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නිවාඩුව ගත්තොතින් හම්බ වෙනවා බං...
    නැතිව වැඩට ගියෝතින් නිවාඩුව ගත්ත එකෙන් වැඩක් නැති වෙනවා..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිකුරාදට කොහොමත් නිවාඩු තමා අල්ලාහ් දෙයියන්ට වඳින්න යන්න තියෙනව :dull: :dull:
    අල්ලහ් ? අල්ලහ් නෙමේ පො###ය කියපං පො###ය ▬ Scurvy :dull: :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ බන් අපිට නම් එහෙම සෙනසුරාද විතරයි නිවාඩු :(
     

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    Mekai case eka calander eke Eid holiday dala thiyanawa 18 saturday hebi muslim kattiya Eid celibrate karanne handa balala (first moon) colombo grand mosque anounce karala thursday evining handa balanta kiyala ehama dekkoth friday Eid festival samarai Goverment approval dunnoth Holiday netham saturday thamaa
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    යෙපෙ රටට අල්ලා දෙවි පිටයි
    යෙපෙ දෙයට අල්ල හිමි ශරනයි.