සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ වැඩිවේ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ වැඩිවේ




පෘතුවිය දෙපස සිටින බුධ සිකුරු සූර්යා මතින් ගමන් කිරීමක් බොහෝ විට සිදුවේ. සුර්යයා මතින් යම් ග්‍රහයෙකු ගමන් කිරීමක් සංක්‍රාන්තියක් ලෙස හැඳින්විය හැකිය.

තාරක විද්‍යාවේදී උපකරණ අම්ඟින් මෙම සිකුරු සංක්‍රාන්තිය නැරඹුවද ජ්‍යාතිෂ විද්‍යාවේදී අංශක වලින් ගණනය කෙරේ.

සූර්යයා යනු රෙජෙක්, පාලකයෙක් නිරූපනය වන ග්‍රහයෙකි. සිකුරු යනු ලාමක එනම් කාන්තාවක වැනි ග්‍රහයෙකි. බලවත් සුර්‍රයයා හරහා ලාමක සිකුරු ග්‍රහයා ගමන් කළ විට සිකුරාගේ බල මහිමය පීඩාවට ලක්වේ.

එයින් සිකුරු නියෝජනය වන කරුණු හොඳට නරකට සිදුවේ. රවිගේ බලයෙන් සිකුරුගේ බලය පීඩාවට ලක් කිරීම හරහා කාන්තාවන් පීඩාවට ලක්වෙති.

විවාහ බිඳ වැවීම්, ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම්, ස්ත්‍රී රෝග වර්ධනයක්, ඔවුන්ගේ සිත් පීඩා ශාරීරික ආඅපදා වැඩිවීමක් මෙන්ම ඇතැම්විට ස්ත්‍රී දූෂණ ද වර්ධනය විය හැකිය

දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන අයටද මෙයින් ශාරීරික පීඩා ඇතිවේ.

සිකුරු සංක්‍රාන්තිය නිසා රවිගෙන් මිනිස් ශරීර වලටද යම් බලපෑමක් දැනෙනු ඇත.. මනසට නොව ඇඟටද දැනීමක් වේයි. එකම අංශකයේ ග්‍රහයන් ගමන් කිරීම නිසා කක්ෂ වලල්ලේදී ග්‍රහයුද්ධ ඇතිවුවද මෙය එවන් ග්‍රහ යුද්ධයක් නොවේ.



-ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී පියසේන රතුවිතාන මහතා-


-gossip

ඔන්න කට්ටිය පරිස්සම් වෙන්න. :lol:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
සිකුරු ඔහොමනං බ්‍රහස්පති මාරු උනොත් කොහොම හිටියිද?:rofl::rofl:

බ්‍රහස්පති තියෙන්නේ දුරෙන් නිසා වැඩි ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඉරට රේප් කරන්න බෑ බ්‍රහස්පතිව. :P
 

mee-kiri

Member
Jun 14, 2012
21
4
0
mama danna kellekuth rathu piya(piyasena rathuwithana) gawata astrology class giya.me pissu hutha amu boru karanne.melo wadak nahe.eki dan astrology belive karanneth nahe.deyak unata passe kiyanna astrology danagena inna onada?ona ekekta kiyanna puluwan.
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
යකෝ මේ කතාව ඇත්තක්ද මංදා... පුදුම දූශණ රැල්ලක්නෙ මේ දවස වල යන්නෙ. ගෑනු දරුවෙක්ව පාරට බස්සන්න බයයි.