සිගරට් අක්කා ...! 18+ වගේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම කියන්න එපා බන්,, මේ වීඩියෝ එක වීඩියෝ කිරීමවත් ඒ ගෑනීව අපහසුතාවයට පත් කිරීමවත් යනාදී දේවල් සාධාරනකරණීය නොකලට ලන්කාවෙ අපේ හැදියාවක් කියලා එකක් තියෙනවා.. අපි අන්ක එක දෙන්න ඕනේ අපේ අනාගත පරම්පරාවට, මේ ගෑනී මෙහෙම සිගරට් එක කටේ ගහන් යනවා දකින හය හතර නොතේරෙන පොඩිඋන්ට යාන් වැරදි ආදර්ශය, ඒ ලමයිගෙ දෙමාවුපියෝ පත්වෙන අපහසුතාවය බලපන්කො.. මේ වගේ ක්‍රියා වලට නීතියෙන් ගැට ඇතා නැතා සදාචාරාත්මක පැත්තෙන් අපි හිතන්න ඕනෙ..
    :(
    උබ කියන්නේ ඇත්ත ,,
    හැබැයි මල්ලී එහෙනම් මෙහෙම යන එක නීතියෙන් තහනම් වෙන්න ඕනි නේ
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    f7IiY1u.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    එහෙම කියන්න එපා බන්,, මේ වීඩියෝ එක වීඩියෝ කිරීමවත් ඒ ගෑනීව අපහසුතාවයට පත් කිරීමවත් යනාදී දේවල් සාධාරනකරණීය නොකලට ලන්කාවෙ අපේ හැදියාවක් කියලා එකක් තියෙනවා.. අපි අන්ක එක දෙන්න ඕනේ අපේ අනාගත පරම්පරාවට, මේ ගෑනී මෙහෙම සිගරට් එක කටේ ගහන් යනවා දකින හය හතර නොතේරෙන පොඩිඋන්ට යාන් වැරදි ආදර්ශය, ඒ ලමයිගෙ දෙමාවුපියෝ පත්වෙන අපහසුතාවය බලපන්කො.. මේ වගේ ක්‍රියා වලට නීතියෙන් ගැට ඇතා නැතා සදාචාරාත්මක පැත්තෙන් අපි හිතන්න ඕනෙ..

    උබේ කතාවත් හරි. එත් බන් හැදියාව ගැන කතා කරනවා නම් මොංගල් ගැනියෙක් සිගරට් එකක් ගහන එක වීඩියෝ කරලා, ඒකිට හු කියල එක නෙට් එකට දාපු එකාටත් හැදියාවක් නැහැ බන්.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබේ කතාවත් හරි. එත් බන් හැදියාව ගැන කතා කරනවා නම් මොංගල් ගැනියෙක් සිගරට් එකක් ගහන එක වීඩියෝ කරලා, ඒකිට හු කියල එක නෙට් එකට දාපු එකාටත් හැදියාවක් නැහැ බන්.
    :rofl::yes:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මන් සිගරට් බිව්වම තොට ඇති රුදාව මොකක් ද. උඹ පොලිසියේ නෙමෙයි මොකේ උනත් මට වැඩක් නෑ. මන් බොන්නේ උඹලගේ සල්ලි වලින් යැ......:lol::lol::lol:
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    game kabbonta magic !!

    yako ganiyek ho pirimiyek wema.. thamata kamathi deyak karanna nidahasa denna oni..
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    එහෙම කියන්න එපා බන්,, මේ වීඩියෝ එක වීඩියෝ කිරීමවත් ඒ ගෑනීව අපහසුතාවයට පත් කිරීමවත් යනාදී දේවල් සාධාරනකරණීය නොකලට ලන්කාවෙ අපේ හැදියාවක් කියලා එකක් තියෙනවා.. අපි අන්ක එක දෙන්න ඕනේ අපේ අනාගත පරම්පරාවට, මේ ගෑනී මෙහෙම සිගරට් එක කටේ ගහන් යනවා දකින හය හතර නොතේරෙන පොඩිඋන්ට යාන් වැරදි ආදර්ශය, ඒ ලමයිගෙ දෙමාවුපියෝ පත්වෙන අපහසුතාවය බලපන්කො.. මේ වගේ ක්‍රියා වලට නීතියෙන් ගැට ඇතා නැතා සදාචාරාත්මක පැත්තෙන් අපි හිතන්න ඕනෙ..

    would even say something if the person in this video was guy? :rofl: so if then your child or parent won't feel awkward seeing that , right? what a sexist full gode anatha bai ideas you people have. :yes: lol your so call culture will be wiped off completely! once people like you'd age and die :yes: