ඩේලි සිගරට් ගහන හවසට අඩියක් දෙකක් ගහන තොල් කළු වෙච්ච කෙල්ලෙක්ව කසාද බඳින එක හොදයිද. ?
ita wada oya wage kollek awulda ?ඩේලි සිගරට් ගහන හවසට අඩියක් දෙකක් ගහන තොල් කළු වෙච්ච කෙල්ලෙක්ව කසාද බඳින එක හොදයිද. ?
උබ දැකල තියේද ලිමිට් කරලා ඕව කරන කෙල්ලෝ බන්limit ekak athuwa, family awul kara ganne nathuwa owa karanna puluwan nam hodai,
eth ithin lamai issaraha owa karaddi awul lamainge education walata.
eka nisa poddak kalpana karapan,
"ළමයි හදන්නැත්තම්"ඩේලි සිගරට් ගහන හවසට අඩියක් දෙකක් ගහන තොල් කළු වෙච්ච කෙල්ලෙක්ව කසාද බඳින එක හොදයිද. ?
උබ දැකල තියේද ලිමිට් කරලා ඕව කරන කෙල්ලෝ බන්
ඒ උබ ඉන්නකොටනේ බන් . අනිත් වෙලාවට උබට ෂුවර්ද ගහන්නේ නැ කියලා,ow innawa, magema yaluwekge wife, eki mage podi kale idanma class mate
eki arakku sigarat gahnne math a gedara drink ekak dana dawasata witharai, a kiyanne once a year mn vacation giyahama, ekath one day only, 2nd day api boddi wadi wela innawa, aru weekly bonawa eth araki gahanne naha
ඒ උබ ඉන්නකොටනේ බන් . අනිත් වෙලාවට උබට ෂුවර්ද ගහන්නේ නැ කියලා,
මන් මෙතන ලිමිට් කිව්වේ ඔහොම එක පාරක් ගහල ඉන්න එකට නෙමෙයි. ගහද්දි වැදීගෙන එද්දී නවත්තන්නේ නැ උන්. දිගටම කෙලිනවා .
එහෙම control උන් අඩුයි බන්.mata sure gahanne naha kiyala, eka aruth kiyala thiyenwa lamainuth kiyala thiyenwa.
eka thamai control ekak nathuwa karanna hoda naha
math anthimata arakku biuwe May 2023. thama biuwe naha
එහෙම control උන් අඩුයි බන්.
ඩේලි සිගරට් ගහන හවසට අඩියක් දෙකක් ගහන තොල් කළු වෙච්ච කෙල්ලෙක්ව කසාද බඳින එක හොදයිද. ?