සිගරට් නීතිය සහ බුලත් විට

plusone

Member
Jul 15, 2011
280
27
0
සිගරට් නීතිය සහ බුලත් විට

පාරෙ සිගරට් එකක්වත් බොන්න බෑ දැන්. බස් එකක් වගේ සංවෘත තැනක දුම් බීම තහනම් කලාට කමක් නෑ.

දැන් සිගරට් බොන්න බැරි නිසා වැඩිපුර බුලත් විට කනව සමහරු. සිගරට් වලින් පෙනහළු පිළිකා හැදෙනව, බුලත් විටෙන් මුඛ පිළිකා. සිගරට් බිව්වොත් දුම විතරයි. බුලත් විට කාලා අපේ මිනිස්සු පාරටම කෙල ගහණව. ඊට පස්සෙ සිංගප්පූරුව වගේ රටක ගිහින් ඇවිත් කියනව එහෙ පාරවල්වල නිදා ගන්න වුනත් පුලුවං කියල.

අපේ රට බෞද්ධ රටක්. නමුත් අපේ රටට එන සංචාරකයින්ට බියර් එකක් බොන්න තැන් කීපයයි තියෙන්නෙ. ඒකත් කොළඹ විතරයි, ඊට එහා නෑ. පාරෙ සිගරට් එකක් බිබී ඉන්න කොට සංචාරකයෙක් පොලිසියට අල්ලන් ගිහින් දැම්මොත් උගෙ පරම්පරාවෙ කවුරුත් ලංකාවෙ පස් පාගන එකක් නෑ ආයෙත්.

මම කියන්නෙ මේ නීති ටිකක් ලිහිල් කලොත් හොදයි ආණ්ඩුව. සිගරට්, බියර් බීමට ඉඩ දිය යුතුයි පුරවැසි / සංචාරක හැමෝටම. එහෙම කලා කියල බුද්ධාගමට අපහාසයක් වෙන්නෙ නෑ. අනික තව කොච්චර දේවල් සිද්ධ වෙනවද බුද්ධාගමට විරුද්ධ. අනික් සැර බීම ර්‍පසිද්ධ ස්ථානවල තහනම් කරල තියන්න ඕනි. කසිප්පු තහනම් කරන්නම ඕනි. කසිප්පු නිසා තමා ඔක්කොම කේස් ගම්වල. උන්ට ගල් අරක්කු වත් පුරුදු කරන්න ඕනි.

බුද්ධාගම, සිංහල සංස්කෘතිය වෙනුවෙන් කතා කරන අය දැනුවත් නැද්ද ලංකාවෙ පහුගිය දවස් වල තිබ්බ සමලිංගික රැස්වීම් ගැන. ඇයි රුපියල් 20 සිගරට් එකයි රුපියල් 150 බියර් එකයි ගැන විතරක් හැමදාම කතා කරන්නෙ.

මම මේ ලිව්වෙ කිසිම ආගමකට ජාතියකට අපහාස කරන්න නෙමෙයි. මගේ මතය මේක. මම සිංහල බෞද්ධ. ඒත් මේ මාතෘකාවට ඒක අදාල නෑ. ඔබ ර්‍ශී ලාංකිකයෙක් වශයෙන් සිතා කටයුතු කරන්න.
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    අපේ රට බෞද්ධ රටක්. නමුත් අපේ රටට එන සංචාරකයින්ට බියර් එකක් බොන්න තැන් කීපයයි තියෙන්නෙ. ඒකත් කොළඹ විතරයි, ඊට එහා නෑ. පාරෙ සිගරට් එකක් බිබී ඉන්න කොට සංචාරකයෙක් පොලිසියට අල්ලන් ගිහින් දැම්මොත් උගෙ පරම්පරාවෙ කවුරුත් ලංකාවෙ පස් පාගන එකක් නෑ ආයෙත්.

    ලංකාව වටේ කොච්චර හෝටල් තියනවද බන්
    උබට මෝල් ද :rofl::rofl::rolleyes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹට විතරයි බන් ඔය ප්‍රශ්න....... :D:D
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya

    මම මේ ලිව්වෙ කිසිම ආගමකට ජාතියකට අපහාස කරන්න නෙමෙයි. මගේ මතය මේක. මම සිංහල බෞද්ධ. ඒත් මේ මාතෘකාවට ඒක අදාල නෑ. ඔබ ර්‍ශී ලාංකිකයෙක් වශයෙන් සිතා කටයුතු කරන්න.

    යාලුවා.. අම්මා තාත්තා බෞද්ධ වුනා කියලා .. ඔයා බෞද්ධ වෙන්නේ නෑ. බුද්ධාගම කියන්නේ ඔයාට හන ගහන ආගමක් නෙමෙයි. ඔයා බෞද්ධ වෙන්නේ, තෙරුවන් සරණ ගිය කෙනෙක් වෙනවන්ම් විතරයි.
    ඔයා බෞද්ධයෙක් නම් මත්පැන් නීතී ලිහිල් කරන්න කියලා කෑගහන්නේ නෑ. සැබෑ බෞද්ධයා මත්පැනින් තොරයි.
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    උඹට ඔච්චර සිගරට් බොන්න ඔන නම් ගෙදරට වෙලා බීපන්කො...මෙතන සිංහය වගෙ කැ ගහන්නෙ නැතුව...
     
    • Like
    Reactions: Rajeew

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පාරෙ සිගරට් එකක්වත් බොන්න බෑ දැන්.

    කසිප්පු නිසා තමා ඔක්කොම කේස් ගම්වල. උන්ට ගල් අරක්කු වත් පුරුදු කරන්න ඕනි.

    බුද්ධාගම, සිංහල සංස්කෘතිය වෙනුවෙන් කතා කරන අය දැනුවත් නැද්ද ලංකාවෙ පහුගිය දවස් වල තිබ්බ සමලිංගික රැස්වීම් ගැන. ඇයි රුපියල් 20 සිගරට් එකයි රුපියල් 150 බියර් එකයි ගැන විතරක් හැමදාම කතා කරන්නෙ.

    වැරැද්ද කොහොම කලත් කවුරු කලත් වැරදියි මචන්..එක වැරැද්දක් පෙන්නල තව වැරැද්දක් සාධාරණීකරනය කරන්න හදන එක වැරදියි.
    උඹට ඕන එකක් අනිත් අයගෙන් ඈත්වෙලා කරගනින්.අඩුගානෙ එත‍කොට උඹ නැතත් අනිත් අයවත් ලෙඩ රෝග වලින් බේරිලා ඉඳියි..
    - Rep
     
    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    සිගරට් company එකට කඩෙ යන්න උබට කීයක් දුන්නද?? මාර අමාරුවක්නෙ තියෙන්නෙ... සිගරට් company උබලව හොදට අන්දල තියෙන්නෙ. එකනෙ company එකෙ උන්ගෙ ලමයිවත් බොන්නෑති, company එකෙ උන්වත් බොන්නෙ නෑති සිගරට් වලට ඔච්චර කඩෙ යන්නෙ.
    :P:P:P:P:P:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    පාරෙ සිගරට් බොන එක තහනම්කර එක හොද වැඩක්
    උබ සිගරට් ගැහුවා කියලා අනිත් මිනිස්සුන්ව ලෙඩ කරන හදන්නේ නැතුව ඉදපන්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    සිගරට් company එකට කඩෙ යන්න උබට කීයක් දුන්නද?? මාර අමාරුවක්නෙ තියෙන්නෙ... සිගරට් company උබලව හොදට අන්දල තියෙන්නෙ. එකනෙ company එකෙ උන්ගෙ ලමයිවත් බොන්නෑති, company එකෙ උන්වත් බොන්නෙ නෑති සිගරට් වලට ඔච්චර කඩෙ යන්නෙ.
    :P:P:P:P:P:P

    :yes::yes::yes::yes:
    11.gif
     
    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    වැරැද්ද කොහොම කලත් කවුරු කලත් වැරදියි මචන්..එක වැරැද්දක් පෙන්නල තව වැරැද්දක් සාධාරණීකරනය කරන්න හදන එක වැරදියි.
    උඹට ඕන එකක් අනිත් අයගෙන් ඈත්වෙලා කරගනින්.අඩුගානෙ එත‍කොට උඹ නැතත් අනිත් අයවත් ලෙඩ රෝග වලින් බේරිලා ඉඳියි..
    - Rep

    ඇත්ත කතාව ඕකට කියන්නේ නිෂ්ක්‍රීය දුම්පානය කියලා අනික් මිනිස්සුන්ව මරණවා මේ යක්කු රින රෙප් නෙවෙයි බෑන් කරලා දාන්න ඕනේ :P;) :yes::yes: -රෙප් දීල මදි
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    itin oya deken ekakvat nokara idapanko... umbe engatamai hoda.... e vage neethi dala tiyenne ape hodatamai.... cigarette dumen bona ekata vitarak nemei, langa inna evuntat effect ekak enava.. passive smoking kiyala deyak ahala etine.... man dekkamai me deta thread ekak danava.... rata hoda pattakata yanne macho...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උඹට ඔච්චර සිගරට් බොන්න ඔන නම් ගෙදරට වෙලා බීපන්කො...මෙතන සිංහය වගෙ කැ ගහන්නෙ නැතුව..

    me niti madi tawa Mewa wedi karanna one etakota tamai api ubala wage un hedenne....mamath bona kana ekek tamai et mama kemati ewata niti dala tahanam karanawata..etakota me naraka purudu adu wenawa..
     
    May 20, 2011
    17
    1
    0
    සිගරට් company එකට කඩෙ යන්න උබට කීයක් දුන්නද?? මාර අමාරුවක්නෙ තියෙන්නෙ... සිගරට් company උබලව හොදට අන්දල තියෙන්නෙ. එකනෙ company එකෙ උන්ගෙ ලමයිවත් බොන්නෑති, company එකෙ උන්වත් බොන්නෙ නෑති සිගරට් වලට ඔච්චර කඩෙ යන්නෙ.

    eka atta?
    cigaret company yata kade yanawa ta monada dan na labu ne..