සිගරට් බීලා!!!

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    0.JPG


    ඔවෑක්.... හොඳම හරි‍ය...:shocked:
    http://yapawijeratne.blogspot.com/2012/05/blog-post.html
    අප්පිරි‍ය‍යි කි‍යලා මට එහෙම බනින්න එපෝ...
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඕවා දැන දැන බන් මිනිස්සු සිගරට් බොන්නේ. ලෙඩක් හැදෙනකන්ම බොනවා. අනේ මන්ද
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇගත් එක්ක හිරි වැටිලා මෙව්වා වෙලා ගියා:baffled::baffled:...අනේ මන්දා මිනිස්සු ඇයි මේ සල්ලි වියදම් කරලා ලෙඩ හදා ගන්න දගලන්නේ කියලා.:no:.