සිගරට් බොනවද,... එහෙනම් මේක බලන්න,..

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අපරාදේ සිගරට් 400..
    මට දවස් 400 ක් බොන්ඩ තිබුනා..:sorry:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අදට සිගරට් බොන එක නවත්වලා මාස 6යි දින 12ක් වෙනවා .:)

    ඇගට මාර සනිපයක් දැනෙන්නේ :yes: