සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද?

සිගරට් බොනවද, මත&#3530

  • සිගරට් බොනවා, මත්පැන් බොනවා, ගංජා ගහනවා

    Votes: 116 22.3%
  • සිගරට් බොනවා, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහනවා

    Votes: 6 1.2%
  • සිගරට් බොනවා, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ

    Votes: 63 12.1%
  • සිගරට් බොනවා, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ

    Votes: 5 1.0%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහනවා

    Votes: 24 4.6%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහනවා

    Votes: 10 1.9%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ

    Votes: 87 16.7%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ

    Votes: 210 40.3%

  • Total voters
    521

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    you are way too far, I could have hooked you up with somebody if you were from colombo :D

    dude, that's crazy..i used to spend around the same..but now I only smoke 1 or 2 cigs a day..that is if I'm not drinking or getting high..but unfortunately, everyday, I'm either drinking or getting high or both :)

    :lol::lol::(:(

    if i'm drinking i smoke a whole lot more, 1 bottle of beer means 1 twelve pack of cigarettes :eek::lol: fuck am gonna die soon:(:(:(
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පොඩි poll එකක් දාල බලමුද කී දෙනෙක් බොන නොබන අය ඉන්නවද කියලා... hidden poll එකක් දැම්මා privacy නිසා..

    ;):):cool:



    මම නම් මුකුත් බොන්නේ නැහැ...උඹ මොනවද බොන්නේ??? :eek::eek:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිගරට් බොන්නේ නෑ
    මත්පැන් බොන්නේ නෑ
    ගංජා ගහන්නේ නෑ

    But Video Games! :cool:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    සිගරට් බොන්නේ නෑ, මත්පැන් ඉඳලා හිටලා බොනවා, ගංජා ගහන්නේ නෑ