සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද?

සිගරට් බොනවද, මත&#3530

  • සිගරට් බොනවා, මත්පැන් බොනවා, ගංජා ගහනවා

    Votes: 116 22.3%
  • සිගරට් බොනවා, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහනවා

    Votes: 6 1.2%
  • සිගරට් බොනවා, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ

    Votes: 63 12.1%
  • සිගරට් බොනවා, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ

    Votes: 5 1.0%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහනවා

    Votes: 24 4.6%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහනවා

    Votes: 10 1.9%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ

    Votes: 87 16.7%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ

    Votes: 210 40.3%

  • Total voters
    521

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙතන මට ඕන ඵක නැහැනේ..සිගරට් ගංජා බීල නැහැ.විස්කි බිව්වා,දැන් කටේ තියන්නේ නෑ..
     

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    සිගරට් බොන්නේ නැහැ,
    මත්පැන් බොන්නෙත් නැහැ,
    ගංජා ගහන්නෙත් නැහැ,
    කුඩු ගහන්නෙත් නැහැ,
    අඩුම තරමේ බඩු ගහන්නෙත් නැහැ.....


    අනේ මෙහෙමත් ජීවිත. :lol:
     
    • Like
    Reactions: mldarshana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මෙතන මට ඕන ඵක නැහැනේ..සිගරට් ගංජා බීල නැහැ.විස්කි බිව්වා,දැන් කටේ තියන්නේ නෑ..


    dan mukut bonne nattam antima ekata vote karanna :)
    dan karana ewa ahala tiyenne ;)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අම්මො මම නම් ආයේ ජීවිතේට සිගරට් එකක් කටේ හරියෙ තියන්නේ නෑ. මොකද කියනවනම් මට මේ දවස් වල එකසිය ගානට සෙම සිගරට් අප්පිරියයි.:sorry::confused:
    (සනීප වුනාම සතියකින් විතර ගහනවා.):D
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    සිගරට් බොනවා, මත්පැන් බොනවා, ගංජා ගහනවා KG නං අනේ මන්දා
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සිගරට් බොනවා(idala hitala), මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇයි මේ අද මත්ද්‍රව්‍ය, මත්පැන් ගැන පරණ thread උඩට ඇවිත්... :eek:

    සියළුම ආකාරයේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදිය යනු,
    මිනිස්සුන්ගේ සත්‍ය දැකීමේ නිදහස සීමා කරනු, බාධා කරනු වස්,
    මෙලොවට එළි බසින ලද, එළි බස්වන ලද, මාර දූතිකාවන් ය. :dull:

    එයාලාට අහුවෙන්න එපා! :no:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඇයි මේ අද මත්ද්‍රව්‍ය, මත්පැන් ගැන පරණ thread උඩට ඇවිත්... :eek:

    සියළුම ආකාරයේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදිය යනු,
    මිනිස්සුන්ගේ සත්‍ය දැකීමේ නිදහස සීමා කරනු, බාධා කරනු වස්,
    මෙලොවට එළි බසින ලද, එළි බස්වන ලද, මාර දූතිකාවන් ය. :dull:

    එයාලාට අහුවෙන්න එපා! :no:


    48% ekko ganja gahanawa, arakku bonawa nattam cigarette bonawa
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ