සිගරට් බොන්නේ නැහැ,
මත්පැන් බොන්නෙත් නැහැ,
ගංජා ගහන්නෙත් නැහැ,
කුඩු ගහන්නෙත් නැහැ,
අඩුම තරමේ බඩු ගහන්නෙත් නැහැ.....

මෙතන මට ඕන ඵක නැහැනේ..සිගරට් ගංජා බීල නැහැ.විස්කි බිව්වා,දැන් කටේ තියන්නේ නෑ..





Completely forgot female representation![]()

R Girl would have voted yes to all![]()


She is not that corrupted ban (May consume alcohol)
whole forum has made bad image for her![]()





ඇයි මේ අද මත්ද්‍රව්‍ය, මත්පැන් ගැන පරණ thread උඩට ඇවිත්...
සියළුම ආකාරයේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදිය යනු,
මිනිස්සුන්ගේ සත්‍ය දැකීමේ නිදහස සීමා කරනු, බාධා කරනු වස්,
මෙලොවට එළි බසින ලද, එළි බස්වන ලද, මාර දූතිකාවන් ය.
එයාලාට අහුවෙන්න එපා!
48% ekko ganja gahanawa, arakku bonawa nattam cigarette bonawa
