සිගරට් බොන අය එන්න

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බලල හැදියල්ල අපේ අම්මයි තාත්තයි පවු මචන් 😞💜️මේ වන විට අවසන් අදියරේ පෙනහළු පිළිකාවෙන් පෙළෙන අධික දුම් පානය කරන්නෙකුගේ පෙණහලුවලින් දියර කාන්දු වන අයුරු දැක්වෙන ඡායාරූපයයි මේ.
    දියරය ඇත්ත වශයෙන්ම පෙණහලුවල තැන්පත් වන TAR වේ.

    සියලුම දුම් පානය කරන්නන්ට කරුණාකර ප්‍රමාද වීමට පෙර දුම්පානය නතර කරන්න.තීරණය ඔබසතුයි

    ලින්ක්

    FB_IMG_1653936313792.jpg
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අපේ සියා කෙනෙක් ඉන්නවා 8 වසරේ ඉදංලු බොන්නේ? දැන් වයස 60 ත් පැනලා. කිසි අවුලක් නැහැනේ.

    මම ජිවිතේටම සිගරට් බීලා තියෙන්නේ එකම එක දවසයි එදාම එපා උණා
    wamane gihin kakka bara awa neda?
    ------ Post added on May 31, 2022 at 12:25 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අපේ සියා කෙනෙක් ඉන්නවා 8 වසරේ ඉදංලු බොන්නේ? දැන් වයස 60 ත් පැනලා. කිසි අවුලක් නැහැනේ.

    ------ Post added on May 31, 2022 at 12:25 PM
    math danna naiyek innawa dn 73i. awurudu 17 idan bonne. kisi aulak na. lamai 4i. munuburo 10i.
     
    • Like
    Reactions: Solo Rider

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Kalaturakin ekak gahuwata awulak wena ekak ne habai daily gahana ayata sorry tama
    මම හිතන්නේ ඕක ශරීරයෙන් ශරීරයට වෙනස් වෙනව...අපේ නේබර්..ඌ සිගරට් කනව...ඌ ගන්නේ සිගරට් බන්ඩල්...ඌ කැහැ කකැහැ බොනව.. ගොඩක් උන් එහෙමයි..අවුල් යන උනුත් ඇති. මම නම් හිතන්නේ නෑ..දැකලත් නෑ..සිගරට් බන්ඩල් අරං බොන එකෙක් ලංකාවේ නම්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මම හිතන්නේ ඕක ශරීරයෙන් ශරීරයට වෙනස් වෙනව...අපේ නේබර්..ඌ සිගරට් කනව...ඌ ගන්නේ සිගරට් බන්ඩල්...ඌ කැහැ කකැහැ බොනව.. ගොඩක් උන් එහෙමයි..අවුල් යන උනුත් ඇති. මම නම් හිතන්නේ නෑ..දැකලත් නෑ..සිගරට් බන්ඩල් අරං බොන එකෙක් ලංකාවේ නම්.
    bundle kiyanne cartoons ne?