සිගරට් බොන අය එන්න

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    no smocking
    no drugs
    even never used a single panadol thing :rofl:

    සුරාමේරය මජ්ජපමා වේරමණි සික්ඛාපදං සමාදියාමි
    no worries! :P
     
    • Like
    Reactions: sakuntha1996

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    මන් කාලයක් ජෝර්දානේ හිටිය..එහෙ පිරිමි ගෑනු දෙගොල්ලොම පට්ට සිකරට් බීමක් බොන්නේ..කොහොමත් එකෙක් පැකට් 1ක් බොනවමයි..මගේ හිටපු driver පැකට් 2ක් බොනවා දවසට,උ කියනවා ජීවත් වෙන්නේ කොෆි 1යි සිකා එකයි නිසාලු..මන් හොයල බැලුව මේ ගහන ගැහිල්ලට හෙන කැන්සර් ලෙඩ්ඩු ඇති කියල..එහෙමත් නැහැ.පොඩි canser හොස්පිටල් 1ක් තියෙන්නේ.අපේ අව්ල තියෙන්නේ කෑම වල

    hmm. ehe un bonawa ne tahik wenna.. eastern europe, russia ehemane

    anika seaman la bonawa sahenna. unta nam complications enawa harima adui, muudu hulaga nisada danne naha :D
    අපේ මල්ලි සීමන් කෙනෙක්..සිකරට කනවා.යස අගේට ඉන්නවා හැබැයි
    ------ Post added on Jun 1, 2022 at 1:22 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    මන් කාලයක් ජෝර්දානේ හිටිය..එහෙ පිරිමි ගෑනු දෙගොල්ලොම පට්ට සිකරට් බීමක් බොන්නේ..කොහොමත් එකෙක් පැකට් 1ක් බොනවමයි..මගේ හිටපු driver පැකට් 2ක් බොනවා දවසට,උ කියනවා ජීවත් වෙන්නේ කොෆි 1යි සිකා එකයි නිසාලු..මන් හොයල බැලුව මේ ගහන ගැහිල්ලට හෙන කැන්සර් ලෙඩ්ඩු ඇති කියල..එහෙමත් නැහැ.පොඩි canser හොස්පිටල් 1ක් තියෙන්නේ.අපේ අව්ල තියෙන්නේ කෑම වල

    අපේ මල්ලි සීමන් කෙනෙක්..සිකරට කනවා.යස අගේට ඉන්නවා හැබැයි
    ------ Post added on Jun 1, 2022 at 1:22 PM
    පුද්ගලයගෙන් පුද්ගලයට රටෙන් රටට වෙනස් වෙනවා ඉතින්. සීමන්ලට නම් අවුලක් නොවෙන්නෙ මුහුදු හුලඟ නිසාද කොහෙද. කොහොමත් පෙණහලු වලට අවම ඩැමේජ් එකක් වෙන විදියට සිගරට් බොන ක්‍රම තියෙනවා, අපේ උන් ඒව දන්නෙ නෑනෙ. පෙරේතකමට ඇදල අරිනව මිසක්. කන්න ගියත් බොන්න ගියත් දුම් බොන්න ගියත් ඒකයි කේස් එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,995
    68,419
    113
    Tar hinda ganja gahana un marenne nane ban.ai cigertte wala tar ekata witarai cancer enne?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මන් කාලයක් ජෝර්දානේ හිටිය..එහෙ පිරිමි ගෑනු දෙගොල්ලොම පට්ට සිකරට් බීමක් බොන්නේ..කොහොමත් එකෙක් පැකට් 1ක් බොනවමයි..මගේ හිටපු driver පැකට් 2ක් බොනවා දවසට,උ කියනවා ජීවත් වෙන්නේ කොෆි 1යි සිකා එකයි නිසාලු..මන් හොයල බැලුව මේ ගහන ගැහිල්ලට හෙන කැන්සර් ලෙඩ්ඩු ඇති කියල..එහෙමත් නැහැ.පොඩි canser හොස්පිටල් 1ක් තියෙන්නේ.අපේ අව්ල තියෙන්නේ කෑම වල

    අපේ මල්ලි සීමන් කෙනෙක්..සිකරට කනවා.යස අගේට ඉන්නවා හැබැයි
    ------ Post added on Jun 1, 2022 at 1:22 PM
    sex life eka awul yanawa kiyanawa neda ciggret walta
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බදු වැඩි කරපු නිසා සිගරට් මිලත් වැඩි වෙයි නේ බන්...
     
    • Like
    Reactions: Yakka putha

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    mama sigerate nawaththuwe august 28 last year. heart attack hadila open heart surgery kara,
    dan sema enawa kalu patata.
    mama wediya smoke kare ne, eth heart attack ekata hethuwa smoke newei, blood wala thickness wedi kama
    Blood thickness eka measure karaganna karana test eka mkkda bn?