ඔව්..මෙහෙ ගොඩක් උන් ගන්නේ කාටුන් එක...සමහර විට ටා එක අඩුද දන්නේ නෑ..ෆ්ලේවර්ස් නම් තහනම්..මෙන්තෝල් වගේ ඒවාbundle kiyanne cartoons ne?
ඔව්..මෙහෙ ගොඩක් උන් ගන්නේ කාටුන් එක...සමහර විට ටා එක අඩුද දන්නේ නෑ..ෆ්ලේවර්ස් නම් තහනම්..මෙන්තෝල් වගේ ඒවාbundle kiyanne cartoons ne?
uba lankawe nemeida inne?ඔව්..මෙහෙ ගොඩක් උන් ගන්නේ කාටුන් එක...සමහර විට ටා එක අඩුද දන්නේ නෑ..ෆ්ලේවර්ස් නම් තහනම්..මෙන්තෝල් වගේ ඒවා
නෑ ඔස්ට්රියාuba lankawe nemeida inne?


hmm. ehe un bonawa ne tahik wenna.. eastern europe, russia ehemaneනෑ ඔස්ට්රියා

@Solo Rider meya gana neda kiyanneඅපේ සියා කෙනෙක් ඉන්නවා 8 වසරේ ඉදංලු බොන්නේ? දැන් වයස 60 ත් පැනලා. කිසි අවුලක් නැහැනේ.
wamane gihin kakka bara awa neda?
------ Post added on May 31, 2022 at 12:25 PM

අපේ මල්ලි සීමන් කෙනෙක්..සිකරට කනවා.යස අගේට ඉන්නවා හැබැයිhmm. ehe un bonawa ne tahik wenna.. eastern europe, russia ehemane
anika seaman la bonawa sahenna. unta nam complications enawa harima adui, muudu hulaga nisada danne naha![]()
පුද්ගලයගෙන් පුද්ගලයට රටෙන් රටට වෙනස් වෙනවා ඉතින්. සීමන්ලට නම් අවුලක් නොවෙන්නෙ මුහුදු හුලඟ නිසාද කොහෙද. කොහොමත් පෙණහලු වලට අවම ඩැමේජ් එකක් වෙන විදියට සිගරට් බොන ක්රම තියෙනවා, අපේ උන් ඒව දන්නෙ නෑනෙ. පෙරේතකමට ඇදල අරිනව මිසක්. කන්න ගියත් බොන්න ගියත් දුම් බොන්න ගියත් ඒකයි කේස් එක.මන් කාලයක් ජෝර්දානේ හිටිය..එහෙ පිරිමි ගෑනු දෙගොල්ලොම පට්ට සිකරට් බීමක් බොන්නේ..කොහොමත් එකෙක් පැකට් 1ක් බොනවමයි..මගේ හිටපු driver පැකට් 2ක් බොනවා දවසට,උ කියනවා ජීවත් වෙන්නේ කොෆි 1යි සිකා එකයි නිසාලු..මන් හොයල බැලුව මේ ගහන ගැහිල්ලට හෙන කැන්සර් ලෙඩ්ඩු ඇති කියල..එහෙමත් නැහැ.පොඩි canser හොස්පිටල් 1ක් තියෙන්නේ.අපේ අව්ල තියෙන්නේ කෑම වල
අපේ මල්ලි සීමන් කෙනෙක්..සිකරට කනවා.යස අගේට ඉන්නවා හැබැයි
------ Post added on Jun 1, 2022 at 1:22 PM
@Solo Rider බීඩි , සුරුට්ටු වගේ ඒවා තමයි ගහන්නෙ@Solo Rider meya gana neda kiyanne
sex life eka awul yanawa kiyanawa neda ciggret waltaමන් කාලයක් ජෝර්දානේ හිටිය..එහෙ පිරිමි ගෑනු දෙගොල්ලොම පට්ට සිකරට් බීමක් බොන්නේ..කොහොමත් එකෙක් පැකට් 1ක් බොනවමයි..මගේ හිටපු driver පැකට් 2ක් බොනවා දවසට,උ කියනවා ජීවත් වෙන්නේ කොෆි 1යි සිකා එකයි නිසාලු..මන් හොයල බැලුව මේ ගහන ගැහිල්ලට හෙන කැන්සර් ලෙඩ්ඩු ඇති කියල..එහෙමත් නැහැ.පොඩි canser හොස්පිටල් 1ක් තියෙන්නේ.අපේ අව්ල තියෙන්නේ කෑම වල
අපේ මල්ලි සීමන් කෙනෙක්..සිකරට කනවා.යස අගේට ඉන්නවා හැබැයි
------ Post added on Jun 1, 2022 at 1:22 PM
boru katha machansex life eka awul yanawa kiyanawa neda ciggret walta
Blood thickness eka measure karaganna karana test eka mkkda bn?mama sigerate nawaththuwe august 28 last year. heart attack hadila open heart surgery kara,
dan sema enawa kalu patata.
mama wediya smoke kare ne, eth heart attack ekata hethuwa smoke newei, blood wala thickness wedi kama