සිගරට් බොන කෙල්ලෙක්ට හිතගියා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    JdJv16U.jpg
    unexpected!!!! hotuth panna yako :rofl:
     
    • Haha
    Reactions: Smartm

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    මගුල stress එකක් නෙමේ... අපි වගේම උනුත් බොනවා.. මගෙනම් යාළුවෝ ඉන්නවා කෙල්ලෝ, ඕන තරම් සිගා බොන... (හැබැයි උන් ඔක්කොම බොන්නේ ඩන්හිල් තමා)
    ගෝර්ලිෆ් ගැහුවම ගඳ හින්දා වෙන්නැති නේ?😂
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලස්සනයි බන් ඒ කෙල්ල. උදේ 8-8:30 විතර ස්මොකින් ඒරියා එකට ගියාම වාඩිවෙලා ෆෝන් එක ඔබ ඔබ ඩන්හිල්ද කොහෙද බොනවා. දවල් 1-1:30 වගේ ගියාමත් එහෙම්මයි. මොකට ඕක කරනවද මන්දා. ස්ට්‍රෙස් ඇති පව්. මන් ස්මෝක් කරන්නෑ. උඹලා සිගරට් බොන කෙල්ලො එක්ක යාළුවෙලා තියද?

    Photo dapan ban
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් දන්න කෙල්ලක් ඉන්නවා.එකී musaeus college giye..මන් ඉස්සර bank එකේ වැඩ කරද්දී white horse
    pub එකට එනවා මන් දන්න තව කෙල්ලල් එක්ක.මෙකියි අම්මයි සිකරට් එක share කරගෙන ගහන්නේ
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    මන් දන්න කෙල්ලක් ඉන්නවා.එකී musaeus college giye..මන් ඉස්සර bank එකේ වැඩ කරද්දී white horse
    pub එකට එනවා මන් දන්න තව කෙල්ලල් එක්ක.මෙකියි අම්මයි සිකරට් එක share කරගෙන ගහන්නේ
    පෝන් බලලා වැඩිවුනාම ඔහොම වෙනවා බ්‍රෝ
    mama first time joint ekak gahuweth kellek ekka eyi
    බලු ජොයින්ට්ද?
    Photo dapan ban
    මං හිතුවා එකෙක් හරි ඕම අහයි කියලා
    ඇයි නංගි ඔයා මෙහෙම දෙයක් තෝරගත්තෙ කියල අහන්න ! එකපාරටම අඩාගෙන උබව බදාගනියි :yes:
    ඒ කෙල්ල දවසින් දවස කැතවෙනවා බං
     
    • Like
    Reactions: dhanuka kumara

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පෝන් බලලා වැඩිවුනාම ඔහොම වෙනවා බ්‍රෝ

    ne ban u kiala thiyenawa wage dewal one thsran wenawa..poddak balapanko friday night ekaka hoda clubs tikakakata gihin colombo..colombo wala owa samanya dewal poddak balapan oya prasidda office thiyena building wala..(ex -WTC) kello innawa one tharam office wala ciga gahana
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mama night shift krana kale dakala thiyenava kello Ciga gahanava.un social status ganna karanne. ane manda
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මන් දන්න කෙල්ලක් ඉන්නවා.එකී musaeus college giye..මන් ඉස්සර bank එකේ වැඩ කරද්දී white horse
    pub එකට එනවා මන් දන්න තව කෙල්ලල් එක්ක.මෙකියි අම්මයි සිකරට් එක share කරගෙන ගහන්නේ

    ඇයි බන් උන්ට ඔච්චර තෙරෙන්නැද්ද සිගරට් බොන එක නරක වැඩක් කියලා. අම්මලා වුනාම තමන්ගෙ ලමයින්ට හොද දේවල් කියලා දෙන්න ඕනෙ. මම මෙ සිගරට් බොන එක නවත්තගන්න දගලනවා. හරි අමාරුයි.