සිගරට් බොන/නොබොන උන්ට :(

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මමනම් සිගා ගැහුව්වෙ නැති වුනාට අර ලකි කියන ඒකා වගේ පඩි ටෝක් දෙන්නේ නැ:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    emoticon-00176-smoke.gif
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අඩෝ ඕක eighty ට වෙච්ච දෙයක්...
    ඌ බොරු නම් දාල උඹට එවල තියෙන්නේ...
    ඌත් නියම නසරානියෙක් තමයි...
    හහා...
    පල හොර ඩොකා යන්න. මෙතන මඩ ගහන්නෙ නැතුව :frown:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::lol:
    මේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි :rofl:
    නම් ගම් මනඃකල්පිතයි:P

    ලකී තම මිතුරා ට්‍රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය.

    ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා. :oo::growl:

    ට්‍රෝජා : තමුසේ සිගරට් බොනවද ? :rolleyes:

    ලකී : චී චී මම ඔය ජරාව කටේ තියෙන්නෙ නෑ
    12.gif


    ට්‍රෝජා : එහෙනම් තමුසේ ඒ බිල්ඩිම ගන්නවකෝ

    :lol::lol: