අන්න හොඳ වැඩ..මිනිහෙකුගෙ බිස්නස් එකක් බංකොලොත් කරන එක හරි නෑනෙaya patan gattha![]()


මමනම් සිගා ගැහුව්වෙ නැති වුනාට අර ලකි කියන ඒකා වගේ පඩි ටෝක් දෙන්නේ නැ![]()
ow machan amaruwen unath man e theerane gatthaඅන්න හොඳ වැඩ..මිනිහෙකුගෙ බිස්නස් එකක් බංකොලොත් කරන එක හරි නෑනෙ![]()

minihek indala indala ciggyy ekak gahanwa thamai machan.. ekata ochchara discriminate karanna epa...
මොකක්ද ඒ කතාවේ තේරුමපල හොර ඩොකා යන්න. මෙතන මඩ ගහන්නෙ නැතුවඅඩෝ ඕක eighty ට වෙච්ච දෙයක්...
ඌ බොරු නම් දාල උඹට එවල තියෙන්නේ...
ඌත් නියම නසරානියෙක් තමයි...
හහා...


මේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි
නම් ගම් මනඃකල්පිතයි
ලකී තම මිතුරා ට්රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය.
ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා.
ට්රෝජා : තමුසේ සිගරට් බොනවද ?
ලකී : චී චී මම ඔය ජරාව කටේ තියෙන්නෙ නෑ![]()
ට්රෝජා : එහෙනම් තමුසේ ඒ බිල්ඩිම ගන්නවකෝ