මචං මේ දවස්වල මම කියලා තියනවානේ මගේ සොප් එක හදනවා කියලා ඒත් එක්කම ඇනෙක්ස් 1කුත්
හදමින් ඉන්නේ වැඩත් එක්ක සල්ලි හදිස්සියක් වෙලා තියනවා ඒක නිසා මගේ ලග දැනට තියන දුරකතන කාඩ් සහ සිගරට් (ද්‍රවශීලි වැඩි/ ලේසියෙන් මුදල් කරගන්න පුළුවන් දේ) ස්ටොක් එක මුදල් කරගන්න බැළුවේ උවමනා අය ඉන්නවානම් මට පීඑම් එකක් දාන්න
සියළුම කාඩ් වර්ග 100 හෝ 99 එකක් 90 බැගින්ද
50 සහ 49 කාඩ් 45 බැගින්ද දෙනු ලැබේ (සොප් කරන අය දන්නවා 100 කාඩ් එකක් 96 ට සහ 50 කාඩ් එකක් 48 ට වැටෙන්නේ කියලා)
කැප්ටන්/ගෝල්ඩ්ලිෆ්/බිස්ටල් සහ ඩන්හිල් සුවිච් ඇත (රටින් ගෙන්වන ලද හොර සිගරට් නෙවෙන බව කරැණාවෙන් සලකන්න )