සිගරට්_බොමු....

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඇඬුන බන් මේක කියෙව්වම
    අපේ තාත්තත් සිගරට් බීල බීල හාට් ඇටෑක් එකක් හදාගත්ත මේ ලඟදි..
    අපේ යාළුවොත් කී දෙනෙක් සිගරට් බොනවද
    කිව්වට නවත්තනව කියලද :(

    rep++++++++
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP

    ෂෝ එකට අමුතු කික් එකක් එනවා කියලා සිකරට් බොන පොඩි කොල්ලෝ දැන් එන්න එන්න වැඩි වෙනවා , උන් හිතන්නේ සිකරට් එකක් බොන එක ලොකු වැඩක් කියලා , කතා කරන්නෙත් මචං සිකක් ගහාමුද ? අනේ පව් ඉතින් දන්නා විදියට පැහැදිලි කරලා දුන්නාත් තියෙන පණ්ඩිත කම අපිට යවන්න බැ බන් ,
    කැම්පස් වල කොල්ලෝ තමයි වැඩියෙන්ම සිකරට් බොන්න පුරුදු වෙලා තියෙන්නේ .

    රටේ මිට වඩා ලොකු දැනුවත් කිරීමක් තියෙන්න ඕන සිකරට් ගැන නැත්නම් නිකන්ම තරුණ කොල්ලෝ කෙල්ලෝ සිකරට් වලට හුරුවෙනවා , කොලබ අවට කෙල්ලෝ සිකරට් ගහන හුරුවෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙලා තියෙනවා ඒවගේම අනුරාධපුරේ ,පොළන්නරුව වගේ area වලින් ජොබ් වලට එන කෙල්ලෝ ,ගැනු දැන් ෂෝ එකට පුරුදුවෙලා සිකරට් ගහනවා, ප්‍රදාහන පෙලේ පාසල් වල කෙල්ලෝ කොල්ලොන්ට කියලා සිකරට් ගෙන්වගෙන දෙමාපියන් වැඩට ගිහාම අනිත් යාළුවොත් එක්ක ගහනවා එක තමයි ඇත්ත නමුත් මේ ගැන හරි දැනුවත් කිරීමක් සමාජයේ තියෙනවා නම් බොහෝදුරට අඩු වේ ...
    :yes::yes:
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ane ban heart attack hadila hodatama amaru wela idapu ape thaththa dan aith horen horen cigarette bonna patan aragena :oo:

    ee madiwata beheth bona ekath nawaththala :dull:

    kiyana kisi deyaki ahanne na
    api me mara bayen inne