සිගරට්_බොමු....

hichi putha

Member
Dec 6, 2013
49
3
0
සිගරට් යනු සතුටයි....සිගරට් බොමු..සිගරට් යනු සතුටයි....සිගරට් බොමු...සිගරට් යනු සතුටයි....සිගරට් බොමු..සිගරට් යනු සතුටයි....සිගරට් බොමු...
සිගරට් යනු සතුටයි....සිගරට් බොමු..සිගරට් යනු සතුටයි....සිගරට් බොමු...

සිගරට් සිගරට් සිගරට්
සිගරට් බොනවද...???

සිගරට් බොනවද...???
සිගරට් ගැන ගන්න...



[FONT=&quot]මහරගම පිළිකායතනය තුලදි මට මුණ ගැසුන එක් සත්‍ය සිදුවීමක්....[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]තාත්තා කෙනෙකු සෑම දිනකම රාත්‍රි ආහරයෙන් පසුව දුම් පානයට පුරුදුව සිටියේය.. දින සති මාස යත්ම එහුට පිළිකාවේ වේදනාව හදුනා ගත හැකි විය. ටික දිනකදී මහරගම පිළිකායතනය ඔහුගේ නිවස විය.. දෛවයේ සරදමකටදෝ ඔහුට දුම් බීමෙන් ඇතිවන පිළිකාවේ වේදනාව අන් සියලු රෝගින්ට වඩා වැඩියෙන් දැනෙන්නට විය... ඊට හේතුව එම පිළිකාව වැළදුනේ ඔහුට නොව, ඔහුගේ සත් හැවරිදි හුරතල් දියණියටයි.. මුලදිම දුවට කැස්ස තිබ්බලු, ඊට පස්සේ සැරින් සැරෙට හුස්ම ගන්න අමාරු උනාලු.. එක දුම් බීමෙන් ඇතිවන පෙනහලු පිළිකාවක් බව හොයාගද්දි දොස්තරලට කරන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බේ නැති තරම්.. ඉතිරි වෙලා තිබ්බේ හාමුදුරුවෝ දෙනමක් වඩම්මලා පිරිත් කියන එක... පිරිත් කියද්දිත් හුරතල් දියණියගේ නහයෙන් සහ කැස්සෙන් වරින් වර ලේ එනවා.. අම්මා අඩ අඩ විකාරෙන් කියවනවා.. ඒවෙද්දිවත් ඒ ළමයා පිළිකාව කියන එකේ තේරුමවත් දන්නේ නෑ.. ඒ ළමයා කරපු එකම වරද... හැමදාම තාත්තා රැට කෑම කලා සිගරට් එක බිලා අවම තාත්තගේ ඔඩොක්කුවට වෙලා [/FONT]TV [FONT=&quot]බලපු එක... [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ටිකක් හිතන්න....[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දුම් පානය කරන්නේක් ඒ පානය කරන විෂ දුමෙන් 70%ක් විතර නැවත පිට කරනවා... සිගරට් බොන ලොවේ සහ බීලා පැයක් විතර යනකම් මේ විදියට මේ විෂ දුම පිට කරනවා..[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දුම් පානය කරන්නේ නැති ළග ඉන්න අය ඒවා අශ්වාස කරනවා.. ඔකට කියන්නේ අක්‍රිය දුම් පානය කියලා...[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දුම් පානය කරන්නේකුට වඩා අක්‍රිය දුම් පානය කරන්නේකුට පිළිකා හැදිමේ සම්භාවිතාව වැඩිලු...[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දුම් පානය නිසා වද බව, මල දරු උපත්, නිල් දරු උපත්, මන්ද බුද්දික ළමයි, පිරිමින්ගේ ලීංගික බෙලහිනකම වගේ දේවලුත් වෙන්වා...[/FONT]
[FONT=&quot]ටිකක් හිතන්න....[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගන්න..[/FONT][FONT=&quot]
අක්‍රිය දුම් පාන[FONT=&quot]යෙන් වළකින්න පියවර ගන්න:yes::yes:

[/FONT][/FONT]
[FONT=&quot]විවාදයට නොව සංවාදයට....[/FONT]
:cool::cool::cool::cool:



ඔය ගොල්ලො දාන Bump එකකින් කවුරු හරි ජිවිතය හදා ගන්නවා නම් හරි කාගේ හරි ජිවිතයක් බේරෙනවනම් එක කොයි තරම් පිනක්ද යාලුවනේ...??

[FONT=&quot]
[/FONT]




Does%20Smoking%20Cause%20Stains%20on%20Teeth%20with%20Braces.jpeg
smoking-teeth.jpg
long-effects-of-smoking-respiratory-System.jpg
cig-1.jpg
bad-effect-of-smoking.jpg
open-uri20120723-4511-o81dpo.jpeg
[FONT=&quot]
[/FONT]

ගොඩක් කට්ටිය Bumpදාන්නේ නැති වෙයි....
Rep කපලා දායි


එත් හැමෝටම දැන ගන්න Bump දාලා යන්න Rep නැති වුනත් කමක් නෑ...


ඔය ගොල්ලො දාන Bump එකකින් කවුරැ හරි ජිවිතය හදා ගන්නවා නම් හරි කාගේ හරි ජිවිතයක් බේරෙනවනම් එක කොයි තරම් පිනක්ද
යාලුවනේ...??

bump
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    [FONT=&quot]පිරිත් කියද්දිත් හුරතල් දියණියගේ නහයෙන් සහ කැස්සෙන් වරින් වර ලේ එනවා.. අම්මා අඩ අඩ විකාරෙන් කියවනවා.. ඒවෙද්දිවත් ඒ ළමයා පිළිකාව කියන එකේ තේරුමවත් දන්නේ නෑ.. ඒ ළමයා කරපු එකම වරද... හැමදාම තාත්තා රැට කෑම කලා සිගරට් එක බිලා අවම තාත්තගේ ඔඩොක්කුවට වෙලා [/FONT]TV [FONT=&quot]බලපු එක... :sorry::sorry::sorry:[/FONT]
    [FONT=&quot]
    [/FONT]