ඒක අපි නොදන්නවයැදුම් බීම පිලිකා ඇති කොරයි...පිස්සුද බං..මං ඔය දහ ජරා වැඩ වලට නෑ

මේ මාත්තිය නම් ටිකක් දන්නව වගේ

he hee

මාල දිවයින් ගිහින් ආපු සෙට් එකක් ගෙනාවා කාටුන් 4ක්..
මේ මාත්තිය නම් ටිකක් දන්නව වගේ![]()

උඹ එහෙම ඔය දහ ජරා වැඩට පුරුදු වෙනව නෙවේ.



මාල දිවයින් ගිහින් ආපු සෙට් එකක් ගෙනාවා කාටුන් 4ක්..![]()
ආහ් ඒමද??රජිනිකාන්ත් ලංකාවේ ඉපදුනානම් ඔයචාන්ස් එක කීයටවත් ලැබෙන්නෑ මොකද අපේ රටේ සිගරට්ලබාන සීන්වලට කොටුදානවනෙ එතකොට කොහොමද මෑන්ස්ව පේන්නේ



සිරා කතාව

වෙල්කං වෙල්කංමමත් ඔය කතාව අහලා තියෙනවා.ඒත් එච්චර ගණන් ගත්තෙ නෑ.එත් ඒක ඇත්ත්නෙ බලන් ගියාම.
විස්තරේට ස්තූතියි.

උඹට බැරිද![]()

තාම බෑ
හහ් හා, ඒ කෝම උනත් උනේ මේමලුඅමු පිස්සෙක් බන්. මේ දවස් වල මුගේ ෆිල්ම් එකක් යන්නේ මොකද්ද රොබෝ සීන් එකක්. හික්ස්ස්ස්ස්ස්. පිස්සු මිනිස්සු. මූ සිගරට් එක නිසා ඔහොම වැඩ්ඩෙක් උනා නම් මේ ඩයල් එකට මොකද කියන්නේ.
![]()
රැජිනිකාන්ත්ව කරේ තියන් බටේ ගහයි මූ.


අපෝ මම නම් කවදාවත් සිගරැට් නම් බොන්නේ නෑ.......


උඹත් හොයාගන්න දේවල්..බුවාගේ වැඩ කෝමද බලපන්![]()
සිගරට් එකක් එක්ක වගේ ඉපදිලා තියෙන්නේ
උඹෙ ෆ්රෙන්ඩ් කෙනෙක්ද මේ

����������������������������������������������������������������මේවා නම් ලංකාවේ පෙන්නිම සපුරා තහනම්....
කරුණා කරලා මේවාට කොටු දමන්න....![]()


එල එල ඔහොම හැම තැනටම දානවා නම් හරි නේ����������������������������������������������������������������
����������������������������������������������������������������
����������������������������������������������������������������
ඕං කොටු තියෙනව, අදාළ අය ඕනි ඕනි තැන්වලට දාගත්තනං
