සිගරැට් එකෙන් Luck එක පත්තු වීම

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුම් බීම පිලිකා ඇති කොරයි...පිස්සුද බං..මං ඔය දහ ජරා වැඩ වලට නෑ
    ඒක අපි නොදන්නවයැ:rolleyes:
    11.gif
    :love::love:
    මේ මාත්තිය නම් ටිකක් දන්නව වගේ :P

    :D
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රජිනිකාන්ත් ලංකාවේ ඉපදුනානම් ඔයචාන්ස් එක කීයටවත් ලැබෙන්නෑ මොකද අපේ රටේ සිගරට්ලබාන සීන්වලට කොටුදානවනෙ එතකොට කොහොමද මෑන්ස්ව පේන්නේ
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    මමත් ඔය කතාව අහලා තියෙනවා.ඒත් එච්චර ගණන් ගත්තෙ නෑ.එත් ඒක ඇත්ත්නෙ බලන් ගියාම:nerd:.
    විස්තරේට ස්තූතියි:D.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹ එහෙම ඔය දහ ජරා වැඩට පුරුදු වෙනව නෙවේ.
    :no::no::P

    මාල දිවයින් ගිහින් ආපු සෙට් එකක් ගෙනාවා කාටුන් 4ක්..:love:
    :rolleyes: ආහ් ඒමද??

    රජිනිකාන්ත් ලංකාවේ ඉපදුනානම් ඔයචාන්ස් එක කීයටවත් ලැබෙන්නෑ මොකද අපේ රටේ සිගරට්ලබාන සීන්වලට කොටුදානවනෙ එතකොට කොහොමද මෑන්ස්ව පේන්නේ
    :lol::lol::lol::P සිරා කතාව:P

    :D
    මමත් ඔය කතාව අහලා තියෙනවා.ඒත් එච්චර ගණන් ගත්තෙ නෑ.එත් ඒක ඇත්ත්නෙ බලන් ගියාම:nerd:.
    විස්තරේට ස්තූතියි:D.
    වෙල්කං වෙල්කං:D

    උඹට බැරිද:P
    :no::no: තාම බෑ:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අමු පිස්සෙක් බන්. මේ දවස් වල මුගේ ෆිල්ම් එකක් යන්නේ මොකද්ද රොබෝ සීන් එකක්. හික්ස්ස්ස්ස්ස්. පිස්සු මිනිස්සු. මූ සිගරට් එක නිසා ඔහොම වැඩ්ඩෙක් උනා නම් මේ ඩයල් එකට මොකද කියන්නේ.

    slash.jpg

    රැජිනිකාන්ත්ව කරේ තියන් බටේ ගහයි මූ.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අමු පිස්සෙක් බන්. මේ දවස් වල මුගේ ෆිල්ම් එකක් යන්නේ මොකද්ද රොබෝ සීන් එකක්. හික්ස්ස්ස්ස්ස්. පිස්සු මිනිස්සු. මූ සිගරට් එක නිසා ඔහොම වැඩ්ඩෙක් උනා නම් මේ ඩයල් එකට මොකද කියන්නේ.

    slash.jpg

    රැජිනිකාන්ත්ව කරේ තියන් බටේ ගහයි මූ.
    හහ් හා, ඒ කෝම උනත් උනේ මේමලු:P:P

    අපෝ මම නම් කවදාවත් සිගරැට් නම් බොන්නේ නෑ.......
    :D:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බුවාගේ වැඩ කෝමද බලපන්
    11.gif

    සිගරට් එකක් එක්ක වගේ ඉපදිලා තියෙන්නේ:love::love:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බුවාගේ වැඩ කෝමද බලපන්
    11.gif

    සිගරට් එකක් එක්ක වගේ ඉපදිලා තියෙන්නේ:love::love:

    උඹත් හොයාගන්න දේවල්..:P උඹෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද මේ:rolleyes:

    :P

    මේවා නම් ලංකාවේ පෙන්නිම සපුරා තහනම්....
    කරුණා කරලා මේවාට කොටු දමන්න.... :P
    ����������������������������������������������������������������
    ����������������������������������������������������������������
    ����������������������������������������������������������������

    ඕං කොටු තියෙනව, අදාළ අය ඕනි ඕනි තැන්වලට දාගත්තනං:P:P
     
    එල එල ඔහොම හැම තැනටම දානවා නම් හරි නේ :P