සිගරැට් ගහන එක ඔච්චර ආතල්ද බන්?

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43

    kon wei kyla thma enter wnne okta gdk ewun. athi deyak na purudda thmaa.

    Depends on the person. Cig witharak gahuwata loku athal ekak na drink ekath ekka thama

    Athal ekk tiyei. Ne kiyannama be.



    ආතල් එකක් නෙමේ නිකොටීන් Addiction එක තමයි එතන තියෙන්නෙ!
    Monawage athal ekakda tiyenne...moral eka up wenawada?
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • අම්මෝ ආතල් බන්, කොහොමද පෙනහලු දෙකට හෙණ ගැහුවා වගේ වෙනකොට
    දුක් විද විද මැරෙනකොට ආයේ ඉතින් ෆුල් සැප
    ආසයි නේ?? 🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙලො ආතල් එකක් නෑ
    නිකටීන් ඇඩික්ශන් එක තමා

    කාලයක් සිගරට් බොනකොට , ඇග ඒකම ඉල්ලනව, දවසෙ ෆන්ක්ශන් වලට නිකටීන් ඩෝස් එක නැතුව බැරි වෙනව

    බොක දාන්න
    කෑම කෑවට පස්සෙ
    තේ බිව්වට පස්සෙ
    After sex
    මොකක් හරි හිතෙ අවුලක් ආවම
    Etc

    නිකටීන් ඩෝස් එක ලැබුනට පස්සෙ හෙන satisfaction එකක් එනව.

    අනිත් පැත්‍තෙන් , හෙනම ජරා ලෙඩ සෙට් වෙනව. Cancer , COPD , ඇදුම etc


    ----------------


    ගන්ජ වල නන් ආතල් එකක් තියනව.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    main-qimg-789cc41789577fae8ec2a15342243bcb-lq.jpg
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    මට නම් බොනකොට ගැහුවම හොඳට වදිනවා. stress වෙලාවක ගැහුවොත් අර stress ටිකක් අඩු වෙනවා. නිකන් වෙලාවට ගැහුවොත් නම් මස්ත මූසල feeling එකක් එන්නෙ. ඉතින් ගහන්නෙ special occasions only.