සිග්නල් ප්‍රශ්නයක් සිංහලු

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    කනුවට මීටර් හය සීයක් වගේ ඒත් සිග්නල් කනු දෙකක් එන්නෙත් කලාතුරකින්.

    ෆෝන් එක රත් වෙනවා සිග්නල් හොයන්න ගිහිල්ලා.

    ඇයි මෙහෙම වෙන්නෙ. dialog tower
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම දිග reply එකක් type කරා ...


    Post කරන්න යනකොට snap chat කියල ඇවිත් comment එක missing
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මම දිග reply එකක් type කරා ...


    Post කරන්න යනකොට snap chat කියල ඇවිත් comment එක missing
    මම හිතන්නෙ ඔයාව මොනිටර් කරනවා.

    අවදානයෙන් ඉදලා බලන්න සතියක් විතර
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම හිතන්නෙ ඔයාව මොනිටර් කරනවා.

    අවදානයෙන් ඉදලා බලන්න සතියක් විතර

    ඒ කියන්නෙ ?

    කවුද මොනිටර් කරන්නෙ ?

    ඒ කියන්නෙ ?

    කවුද මොනිටර් කරන්නෙ ?


    මොනවාද monitor කරන්නෙ ?
    ------ Post added on Mar 8, 2026 at 7:56 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඒ කියන්නෙ ?

    කවුද මොනිටර් කරන්නෙ ?




    මොනවාද monitor කරන්නෙ ?
    ------ Post added on Mar 8, 2026 at 7:56 PM
    ඔයා කරන කියන දේවල්?

    විහිළු නෙවෙයි අවදානයෙන් ඉදලා බලන්න .

    ඔයාට ඕන දේමද උනේ. කලින් වගේ දේවල් (උඩ කමෙන්ට් එක) මිස් වෙන්න දේවල් උනාද කියලා.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔයා කරන කියන දේවල්?

    විහිළු නෙවෙයි අවදානයෙන් ඉදලා බලන්න .

    ඔයාට ඕන දේමද උනේ. කලින් වගේ දේවල් (උඩ කමෙන්ට් එක) මිස් වෙන්න දේවල් උනාද කියලා.



    ඒ කියන්නේ එලකිරිය මාව monitor කරනවා කියලද ?

    අනේ ඔන්න ඔහේ වැඩ නැති එලකිරියක් මව මොනිටෝර් කරාපුදෙන් .... මම මේකට එන්නේ ඉඳල හිටලානේ