Iphone 17pro max.Phone model danna.
Mewata 4G plus thiyanawa. Sim eka maru karala balanna.Iphone 17pro max.
S25 ultra
Oya dekatama ohomai
Ow 3cc 4 cc shift wenawa samsung eke.Mewata 4G plus thiyanawa. Sim eka maru karala balanna.
ඉක්මනට හදන එකක් නෑ එහෙනම් .මේ දවස්වල ඩයලොග් එකේ සිග්නල් අවුලක් තියනවා

මම හිතන්නෙ ඔයාව මොනිටර් කරනවා.මම දිග reply එකක් type කරා ...
Post කරන්න යනකොට snap chat කියල ඇවිත් comment එක missing
මම හිතන්නෙ ඔයාව මොනිටර් කරනවා.
අවදානයෙන් ඉදලා බලන්න සතියක් විතර
ඒ කියන්නෙ ?
කවුද මොනිටර් කරන්නෙ ?
ඔයා කරන කියන දේවල්?ඒ කියන්නෙ ?
කවුද මොනිටර් කරන්නෙ ?
මොනවාද monitor කරන්නෙ ?
------ Post added on Mar 8, 2026 at 7:56 PM
ඔයා කරන කියන දේවල්?
විහිළු නෙවෙයි අවදානයෙන් ඉදලා බලන්න .
ඔයාට ඕන දේමද උනේ. කලින් වගේ දේවල් (උඩ කමෙන්ට් එක) මිස් වෙන්න දේවල් උනාද කියලා.