සිගිරිය නටබුන්?

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මේ පර්න එක්ක්

    මේ දැන්

    මේ YouTube වල වවාගෙන යන සීගිරියේ පරණ photo එකක්.. හැබැයි දැන් සීගිරියට ගියොත් මේ විදියට බලන්න නෑ.. මොකද මේවා පස් වලට යට කරලා තියෙන්නේ..

    මේ පර්න එක පාට කරලා

    "පුරාවිද්‍යාවෙ එක ක්‍රමයක් දැනට තමන් සතු තාක්ශනය ප්‍රමානවත් නැත්නම් එක තිබුන විදියටම වහල තියනව අනාගතෙ දියුනු තාක්ශනයක් තුලින් යලි මතුකර ගන්න. එහෙම නැති වුනොත් වටිනා දෙයක් නොදැනුවත්කම නිසා විනාස වෙන්න පුලුවන්. කොහොමත් අපෙ අය ගිහින් නම කොටලත් එන සින් තියෙනව නෙ. මෙතන ගොඩක් වටින දෙයක් ඇති හරියටම හොයා ගන්න ක්‍රමයක් නැතිව" මෙහෙම අදහසකුත් කියනවා.
    මේකමද හේතුව ???
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    ඔය වගේම, ගල ඇතුලෙන් ඔතනට එන්න තියන පාරත් පස් පුරවලා වහලා තියෙන්නෙ, නැත්තං ඔච්චර හරියක් ගල උඩ හදලා, රජා ඇට දෙක එල්ලන් ගල වටෙන් එල්ලිලා ඒවියෑ ඔතනට..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,195
    12,048
    113
    ඔය වගේම, ගල ඇතුලෙන් ඔතනට එන්න තියන පාරත් පස් පුරවලා වහලා තියෙන්නෙ, නැත්තං ඔච්චර හරියක් ගල උඩ හදලා, රජා ඇට දෙක එල්ලන් ගල වටෙන් එල්ලිලා ඒවියෑ ඔතනට..
    හොරාට පාදගන්න බැරි වෙයිද ඒ පාර
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,958
    1
    63,263
    113
    Mother Earth
    සීගිරිය කියන්නෙ බන් ඉස්සර සුද්ධෝධන රජතුමා හිටපු මාළිගය. සුද්ධෝධන රජතුමාගෙ මල්ලි තමයි කාශ්‍යප කියන්නෙ. පස්සෙ කාලෙක් ඒ මාළිගය කාශ්‍යප මල්ලිට අයිති වුණා. මොකද මාළිගය භාරගන්න හිටපු සිද්ධාර්ථ ගිහිගෙය කළකිරිල ගිය නිසා ඒ උරුමය සුද්ධෝධනගේ මල්ලිට හිමි වුණා. බුදුහාමුදුරුවො ඉපදුණෙ ලංකාවෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,516
    113
    සේදවත්ත
    මම නම් කියන්නෙ ඔය මාලිගාව ආයේ මාලිගාවක් වගේම හදන්න ඕනේ හදලා කෞතුකාගාරයක් හදලා එන එකෙක්ට ෆීලින් එක දෙන්න ඕනේ . මොන රෙද්දක්ද මේ පරන් ගඩොල් කැට පෙන්නන්නේ , සුද්දෝ පුක ඉරාන් නැගලා හිනා වෙනවා අනන්තවත් මට සෙට් වෙලා තියනවා . ඕක තව අවුරුදු 100කින් අපිට මාකට් කරන්න බෑ මිනිස්සු යන්නේ බජ් කලිෆා , සෞදි ලයින් ප්‍රොජෙක්ට් එක වගේ ඒවා බලන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    සීගිරිය කියන්නෙ බන් ඉස්සර සුද්ධෝධන රජතුමා හිටපු මාළිගය. සුද්ධෝධන රජතුමාගෙ මල්ලි තමයි කාශ්‍යප කියන්නෙ. පස්සෙ කාලෙක් ඒ මාළිගය කාශ්‍යප මල්ලිට අයිති වුණා. මොකද මාළිගය භාරගන්න හිටපු සිද්ධාර්ථ ගිහිගෙය කළකිරිල ගිය නිසා ඒ උරුමය සුද්ධෝධනගේ මල්ලිට හිමි වුණා. බුදුහාමුදුරුවො ඉපදුණෙ ලංකාවෙ.

    JjgwK0p.png

    හික්... හික්... හික්...
    උඹත් මාර ජෝක්ස් කරන්නෙ ගෑවුන ගෑවුන තැන්වල හිනාවෙන්න පුළුවන්
    @monson කිව්වනම් කියන්නෙ ඕක රනිල් ලොක්කගෙ මාළිගාව කියලා...
    ​
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,958
    1
    63,263
    113
    Mother Earth
    JjgwK0p.png

    හික්... හික්... හික්...
    උඹත් මාර ජෝක්ස් කරන්නෙ ගෑවුන ගෑවුන තැන්වල හිනාවෙන්න පුළුවන්
    @monson කිව්වනම් කියන්නෙ ඕක රනිල් ලොක්කගෙ මාළිගාව කියලා...
    ​
    එළ බන් කොච්චර හොඳයිද හිනා වෙලා ඉන්න තියෙනවා නම්. හැබැයි දිඹුලගල සෙල්ලිපියෙ තියෙන දේවල් ඉස්සරහට හෙළි වුණොත් අඬන්න තමයි වෙන්නේ. 😭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළ බන් කොච්චර හොඳයිද හිනා වෙලා ඉන්න තියෙනවා නම්. හැබැයි දිඹුලගල සෙල්ලිපියෙ තියෙන දේවල් ඉස්සරහට හෙළි වුණොත් අඬන්න තමයි වෙන්නේ. 😭
    ඒක කියවල ඉවරයි