සිඞ්හලු

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
වරෙන් වරෙන් ඇතුලට.. උඩින් බලලා මේකේ හරය තේරෙන්නෑ බොට :frown:
.
.
.
.
.
.
.
.
.
.
.
යුරෝපේ ඉන්න සුද්දො ජීවත් වෙන විදිය , (සැ.යු - මේවා ෆිල්ම් වල තිබිච්ච කෑලි:ගානක් නෑ ෆිල්ම් ස්ක්‍රිප්ට් හැදුවෙත් සුද්දොමනෙ) :rolleyes::rolleyes::oo:

Just be yourself because you’re unique and you’ll shine.
There’s no perfect time for anything, do it now or you’ll regret later.
They fucking hate us, cuz they ain't us.
What the hell bro, its ur life, lets spin this shit.
Oh baby fuck me,, I think we should marry now.

මේ ලඞ්කාවේ උන් ජීවත් වෙන විදිය - (සැ.යු - උදේ සිට රෑ වෙන තෙක් ඇතැමෙකුගේ දින චරියාවන් අලලා සාපේක්සව :rofl: ) :baffled::baffled::rofl::oo:

අපෝ අර මොකද්ද අර ඇදන් ඉන්න ඇදුම.. ශික් කිසිම නැහැදිච්ච ගෑනියෙක්.
ඒයි අර බලපන්කෝ අර ගෑනි වෙන මිනිහෙක් එක්ක. ඒ දීගෙත් ඉවරයි...
අන්න බලපන්කෝ මල කෝලම්.. ඒ පාර අර ගෑනි කලිසමක් ඇදගෙන
හාපෝ මොනාද අර යක්කු අර කන කෑම ජාති. මහ පවුකාර හැත්තක්, ආත්මයක් නෑ ඕකුන්ට..
අර බලපංකො අර එහා ගෙදර එකීගේ මුකුලුව.. ඕකිට විසේ ගහලා..
හනේ ඇත්තට මුන් මොන නරකාදියෙ යන්නද මේව කරලා..
යන තැනකට දෙයක් කරගනින් බං දැන්වත්..
ආ හා හා, කේන්දරේ බලලා තමා මොන දේ කරන්නත් ඕනෙ.. අහවල් දේවාලේ හොද නැකත් හදනවා :rolleyes:

මොකද්ද බං මේ කටු කම්බි ගහගත්තු චින්තනේ :dull: මොන ලබ්බේ සංස්කෘතියක්ද මේක..
ඉන්නකං එක එකාගේ මගුල් හොයල අන්තිමේදි යන තැනකට යන්ඩ කියල නිදිමරාගෙන පින් කරනවා.. මොකද්ද බං ඒ කුනුහරුප වැඩේ, මේ ආපු තැන හරියට ඉදල චුත වෙලා යන්නැතුව මොකද්ද තවත් යන්න තැනක් ගැන කතා කරන්නේ.. ඒ ගියත් මේ රෝලමනේ බං කැරකෙන්නේ :frown::frown:

රිදෙන උන්ට රිදෙයි ඉතින් කමක් නෑ , සිඞ්හලු නෙවේ බං අපි සින්වහලු :)
 
  • Like
Reactions: IveyStyle