සිඞ්හල_අලුත්_වචන
සිඞ්හැලුනි, ඇත්තට ඉංග්‍රීසි භාෂාව ගත්තම සිඞ්හලට සාපේක්ෂව වචන එහෙම ගොඩක් වැඩි නේද?
ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව අලුත් වෙනවා ගොඩක් වෙලාවට...අලුත් අලුත් වචන එනවා...
සමහර ඒවා සම්මත වචන නොවුනත් සමාජීය භාවිතය ඇතුලේ අලුත් අලුත් වචන නීති පතා ඇතිවෙනවා...
එක උදාහරණයක් තමා අන්තර්ජාලය ආශ්‍රිතව ඇති වෙන වචන...ගොඩක් වෙලාවට අන්තර්ජාල සමාජ ජාල හරි මොනයම් වෙබ් අඩවි වලින් හරි අලුත් වචන හැදෙනවා..ඒ කියන්නේ ආතල් වචන... එත් සිඞ්හලේ එහෙම අලුත් වීමක් නැහැ...
සිඞ්හල භාෂාවේ එහෙම හැදෙන්නේ නැද්ද?
මොනවද ඒ වගේ අලුත් වචන තියෙන්නේ? ඉස්සර අපේ අම්මල ආච්චිලා නොදන්නා, එත් දැන් පරපුර විතරක් අතරේ යෙදෙන අලුත් වචන මොනවද? 
මෙන්න තැන...දාමු බලන්න අලුත් වචන...
සමහර විට උබල එළකිරි වගේ සයිට් වල භාවිත කරන වදන් උනත් ප්‍රශ්නයක් නැහැ...පාසල් රැප් සංස්කෘතිය මේ වගේ අලුත් ඒවා...

බම්ප් එකක් දාගෙන යන්න..