සිඟමන් යැදීම තහනම්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Glad u seems to be on my side..:)
    හිගන්නෝ කියන්නෙහ් මාෆියාවක් බ0 ඇත්තටම දුප්පත් එවුන්ට කොලබ එරියා එකේ හිගාකන්න දෙන්නෙහ් නැහ්
    මොක්ද ඔය හිගන්නොන්ට ලොක්කෙක් ඉන්නවා
    දවසක් දැක්කා වැන් වලින් ඇවිල්ලා බස්සනවා .. නිකන් හරි වෙන එකෙක් ආවොත් උන්ගේ ටෙරටරි එකට ගහලා පන්නන්නෙහ්
    එක පාරක් හිගන්නෙක් ගේ ඔලුවට ලොකු ගලක් අත ඇරලා මරලා තිබ්බාහ් එරියා එකේ හිගාකන්නහ් ආවා කියලා
    කොලබ දුප්පත් හිගන්නෝ නැහ් කුකුලෝ ඉන්න ගැන්සි රන් කරන මාෆියා කාරයෝ ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    hama dema mafia ekak thamai bn..
    modern life eke mafia ekek nathi eka aspect ekak kiyapan..
    kohoma hari e minissu kala bila hitapu ekata kelawena eka meken wenne.
    :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    hama dema mafia ekak thamai bn..
    modern life eke mafia ekek nathi eka aspect ekak kiyapan..
    kohoma hari e minissu kala bila hitapu ekata kelawena eka meken wenne.
    :dull:
    උබ ටොපික් එකෙන් පිටනේ පනින්නෙහ්
    එ මිනිස්සු කාලා බිලා හිටපු එකහ් නෙමෙහ් හිගන්නෝ නෙමෙහ් බ0 ඔය සල්ලි ඉල්ලන්නෙහ් බිස්නස් කාරයෝ
    ඇත්තටම කාලා බිලා ඉන්න බැරි මිනිස්සුන්ට හිගාකන්න දෙන්නෙහ් නැහැ
    අසිඩ් ගහනවා ගල් ගහන්වා
    දවසක් හිගන්නෙක්ගෙන් කැරි කතාවක් ගහගත්තා කොල්ලුපිටියේ ට්‍රැෆික් එකේ ත්‍රිවිල් එකක නැදැවෙනහ් න0ගි කෙනෙක්ව ඩ්‍රොප් කරන්න ගියා හිගන ඩයල් එකක් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා දුන්නෙහ් නැහ් මු කියාගෙනහ් ගියා "මුන් කොහෙද සල්ලි දෙන්නෙහ් තව තොල දදා ඉදපන් " කියලා.. එතන කෙල්ලෙක් හිටියේ නැත්තම් දෙනවා අතපුරොලා ...
    ඔයිට වඩා සින් තියෙනවාහ් බ0 කොල්ලුපිටියේ ටයල් එකක් ඉන්නවා කාර් වලින් සල්ලි ඉල්ලලා දුන්නෙහ් නැත්තම් ග්ලාස් එකට කෙලගහනවාහ්
    සල්ලි වලින් හුරගෙනහ් යනවා
    උබලා ඔය සිද්දි වලට මුහුනහ් දෙන්නෙහ් නැති හින්දා ධාර්මික ටොක්ස් දෙනවා
    ඔවට ෆෙස් කරන්න උන දවසට උබලට තෙරෙනවා ..
     
    topic eken pita panne na bn... mafia ekak thiyana eka hari, higanno higakana salli walin wadi percentage ekak yanne business karayanta kiyana ekath hari... eth bn adu percentage ekak hari higa kana ekata hambunane... dan unta ekath na... jiwitha kalema beg karapu eka wena job ekak kranna purudu wenne kohomada.. anika godak disabled kattiyath beg karanawa egollo mokada karanne? godak wayasaka aya?

    ubata higannek kiyumak kiwwa kiyala higanno seratama badaginne marenna dennada ubata one.. :baffled:
     
    අනෙ බ0 කලින් හිගන මිනිස්සුන්ට කදවුරක් තිබ්බා එකෙ දාලා පොඩි පොඩි හැන්ඩ් මෙඩ් අයිටම්ස් වලින් ගානක් හොයාගන්න ඉඩ දිලා තිබ්බා ..
    ඇත්තටම සල්ලි නැති හිගන මිනිහා බලන්නෙහ් හිගාකන්නම නෙමෙහ් ගොඩ යන්නහ්
    හිගාකැම බිස්නස් කරගත්ත මිනිස්සු තමා ඔහොම කරන්නෙහ්
    ම0 එක හිගන බල්ලෙක්ට සල්ලි දෙන්නෙහ් නැහ් ලමයි උස්සගෙන එන ගැනුන්ට එහෙම සතයක් දෙන්නෙහ් නැහ්
    හැබැයි හදුන් කුරු පැකට් එකක් වගේ දෙයක් දික් කරලා ගන්න කියලා ඉල්ලුවොත් සල්ලි දිලා එකත් තියාගන්න කියනවා .. මොකද ම0 එහෙම දැකපු ගොඩක් මිනිස්සුන්ගෙ ඇස් වලින්ම දැකලා තියෙනවා අසරන කම කටින් මොනා කිව්වත් ඇස් දිහා බැලුවම තෙරෙනවා බිස්නස් කරයොන්ගේ තියෙනහ් කෙරුවාව ...
     
    uba unge point of view eken balanne nane bn.

    un පොඩි පොඩි හැන්ඩ් මෙඩ් අයිටම්ස් වලින් ගානක් හොයාganne nathuwa higakanne ai kiyala uba dannawada?

    mama nam dakina widiyata beg karana ekath job ekak, beg karana ekata salli hambenawa, salli dunna ekata pinak kara kiyala sathutak labenawa.. awurudu 1000 ganak thisse thibba deyak ne oka.... higanno kiyala pirisak pawathinna balapana hethu thiyanawane, society ekema output ekak higanno... unta beg karana eka illegal karana eka quick fix ekak witharai...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    ඒකට විසඳුම රටේ ආර්ථිකේ හදන එක, එතකොට ඉබේම ඒ මිනිස්සු එන එක නතර වෙයි..
    Higakanawa kiyanne Hoda Business ekak . 90% inne Hodata salli hambakarana ewun ..
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    පිඬුසිඟා යන එක අවුලක් නෑ...

    හිඟාකන එක චාටර්.. කෝච්චිවල බස්වල නැගල හිඟා නොකා ජීවත්වෙන්න බැරි අය එතකොට හොයාගන්න පුළුවන්, ඒ අය රජයේ වැඩිහිටි නිවාසයක ප්‍රයෝජනවත් විදියට අවසාන කාලය ගත කරන්න පුළුවන්...

    අනික තමා පාරෙ කලර් ලයිට්ස් ලඟ වාහන නවත්වන වෙලාවට තට්ටු දාල ඉල්ලන්නෙ. මමනම් විස්සෙ කොල ටිකක් තියාගෙන ඉන්නෙ. උන්ට නුදුන්නොත් වාහනේ හූරගෙන යන්නෙ, අතේ තියන දේකින්, යාළුවෙක්ට එහෙම උනා හැවුලොක් ටවුන් වලදි...

    හිඟන්නො මාර ආදායමක් ලබන්නෙ ඒක ඇත්තම ජීවිතය නෙවෙයි. ගොඩාක් අයගෙ ඒක තමා රැකියාව කරගෙන තියෙන්නෙ. ගොඩක් එවුන්ට ඇපල් අයිෆෝන් පවා තියනවා. අනික ගොඩාක් ජාවාරම් කරන්න මේ අය යොදාගන්නවා. කුඩු ප්‍රවාහනය කරන්න, ඔත්තු බලන්න, වගේ දේවල් වලට යොදාගන්නවා.

    අපේ වගේ රටක මිනිස්සු හිඟාකන්න අවශ්‍ය නෑ. හිඟානොකා ජීවත්වෙන්න පුළුවන් වැඩපිලිවෙල නොමිලේම හදල දීල තියනවා. ඒව ප්‍රයෝජනයට නොගන්න එකයි වැරැද්ද
    OKa Thamai etta , Boru uasaka Appula oya kegahanne higannanta thiyena adarekata newei government ekata Gahanna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    බම්ප්