සිඟිත්තියට පහර දුන් පියාට රැඳවියන්ගෙන් ගුටි පූජාවක්

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වැඩේ වැරදි
    ඒත් මේ පරයට ගහපු එක ටොප් ක්ලාස්
    මොකද නිතියෙන් මුට එච්චර සැර දඩුවමක් සෙට් වෙන්නේ නෑ
    අනික මුට දැනෙන්න ඕනේ ගුටි කන කොට දැනෙන වේදනාව
    අර පොඩි එකි දරාගෙන ආයේ බත් කාපු frame දකිද්දි මුගේ අත් ගලවන්න හිතෙන්නේ පගයා
    මුනට ගහනවනේ කිසි ගානක් නැතිව
    ඔළුව බිත්තියේ කී පාරක් වැදුනද ඒ අහිංසකීගේ
    wadee waradi nam komada pakoo top class wenne. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: aniwa jeppec
     
    • Haha
    Reactions: ttj and topkollek

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මේ වගේ අනීතික ක්‍රියා රනිල් සර් නම් අනුමත කරන්නේ නෑ.. මේවා මේ මෑදමුලනේ මුර්ගයා ටයිප් වෑඩ නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    wadee waradi nam komada pakoo top class wenne. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: aniwa jeppec
    පෙලක් දේවල් තියෙනවා සම්මතෙන් බැරිනම් අසම්මතෙන් හරි කල යුතු
    හැබැයි සමාජෙට පෙන්නන්නේ අපි සම්මතේට ගරු කරනවා කියලා

    ඒකට ජෙප්පෙක්ද සජබෙද පොහොට්ටුවෙක්ද කියන දේ අදාල නැ මචං
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පෙලක් දේවල් තියෙනවා සම්මතෙන් බැරිනම් අසම්මතෙන් හරි කල යුතු
    හැබැයි සමාජෙට පෙන්නන්නේ අපි සම්මතේට ගරු කරනවා කියලා

    ඒකට ජෙප්පෙක්ද සජබෙද පොහොට්ටුවෙක්ද කියන දේ අදාල නැ මචං
    PUCA
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙලක් දේවල් තියෙනවා සම්මතෙන් බැරිනම් අසම්මතෙන් හරි කල යුතු
    හැබැයි සමාජෙට පෙන්නන්නේ අපි සම්මතේට ගරු කරනවා කියලා
    පෝය දවසෙ මස් විකුනන්න තහනම් සොසේජ් විකුණන්න පුළුවන් වගේ වැඩක් ඒක
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    මම කිව්වේ. මුට ගුටි ෂවර්. ලට් එකේ නිදි කරන්නත් ඇත්තේ. එන එන පාරට ගුටි පුජා.
    ඔව් ඔව් ගන්ටාරෙත් ගහනවා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය හිරේ නෙමේ රිමාන්ඩ්

    හොයල බලපන් මොන චෝදනාවට රිමාන්ඩ් ආවත් පතලේ උන්ට සද්ද දානවද කියන එක රිමාන්ඩ් ඉන්න උන් එක්ක case නැති උන් රිමාන්ඩ් එකේදී .

    රිමාන්ඩ් එකේදී ගැහුවා නම් ,ගහපු උන් උසාවි අරං එන්න ඕන , මේවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන දේවල් කියන එක රටේ මොදයෝන්ට idea එකක් වත් නැහැ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පෝය දවසෙ මස් විකුනන්න තහනම් සොසේජ් විකුණන්න පුළුවන් වගේ වැඩක් ඒක
    ඔයා හරියටම හරි
    සුදු ඇඳගෙන කළු වැඩ කරන සමාජයක් මේක

    සුදුද?
    ------ Post added on Jun 7, 2024 at 10:36 PM