අරගලෙන් පස්සෙ රට බාරගන්න සුදුසු මොහු හැර වෙන කවරෙක්දවිටෙක ආර්ථික විද්‍යා උපාධිදාරියෙක්
තවත් විටෙක ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙක්
ස්ත්‍රීන්ට විශ්වාසය දීමට අවුරුදු ගණනක පලපුරුද්ද
කඩ්ඩ නම් කඩ්ඩ, සිංහල නම් ශුද්ධ සිංහල
අරගලෙන් පස්සෙ රට බාරගන්න සුදුසු මොහු හැර වෙන කවරෙක්දවිටෙක ආර්ථික විද්‍යා උපාධිදාරියෙක්
තවත් විටෙක ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙක්
ස්ත්‍රීන්ට විශ්වාසය දීමට අවුරුදු ගණනක පලපුරුද්ද
කඩ්ඩ නම් කඩ්ඩ, සිංහල නම් ශුද්ධ සිංහල
අන්න ඒකයි.අරගලෙන් පස්සෙ රට බාරගන්න සුදුසු මොහු හැර වෙන කවරෙක්ද
Local Johny Sins yako mey.Ane manda eka welawalata badu gahanawa... thawa welawakata econ rachana liyanawa... Thawa welawakata electronic talks denawa....
අරගලෙන් පස්සෙ රට බාරගන්න සුදුසු මොහු හැර වෙන කවරෙක්ද
හෙලුවෙන් ඉන්න අනිවාර්ය කරයිඅන්න ඒකයි.![]()
මම ලංකාවෙ බැටරි හදලා off grid වලට විකුණන්න ගත්තාම චීනෙන් ගෙන්නන එවුන්ට ගොඩාක් රිදෙයි.
ඉන්ද්රේගෝගමහෙලුවෙන් ඉන්න අනිවාර්ය කරයි![]()
බඩු ගහන්න ඉතින් විශේෂ අමාරුවක් නෑනෙ බං.Russian baduwa gahapu ekada lesi une, oya battery eka hadapu ekada?

හරි සරලයි. මට සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන නෑ. (නිකන්ම එනවානෙ) අනික මට නිකන් ඉන්න බැරි අවුලකුත් නෑ. ඒ නිසා නිකන් ඉන්න බැරි කමට වැඩ ගොඩ ගහ ගන්නෙත් නෑ. ඉතින් දවසෙ පැය 24 ම මම free. ආස හිතෙන දේවල් කරලා නිදහසේ ඉන්නවා.මම හිතන්නේ ඉන්ද්‍රජිත් account එක ග්group එකක් එකතුවෙලා කරන්න යන එකක් වෙන්න ඕන .නැත්තන් කොහොමෙඉ මූ හැම රෙද්දටම විශ්වසේ දෙන්නේ.![]()
කටින් පුටින් වගේ නැතුව ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි ඉතින්. Wish you good luck.ලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි.![]()
ඉතින් හුත්තෝ tesla එක බැටරි ගන්නෙත් චීනෙන්ලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි.![]()
පක තමයි. උන් ලිතියම් ගෙනත් තමන්ගෙ giga factory වල හදන්නෙ. චීනෙ හදන model 3 එකට තමයි උන්ගෙ රටේ giga Shanghai වල හදන බැටරි දාන්නෙ. ඒත් කිසි අවුලක් නෑ chemistry එක proprietary.ඉතින් හුත්තෝ tesla එක බැටරි ගන්නෙත් චීනෙන්![]()
Ane pala hutto yannaපක තමයි. උන් ලිතියම් ගෙනත් තමන්ගෙ giga factory වල හදන්නෙ. චීනෙ හදන model 3 එකට තමයි උන්ගෙ රටේ giga Shanghai වල හදන බැටරි දාන්නෙ. ඒත් කිසි අවුලක් නෑ chemistry එක proprietary.![]()