සිඟිති ආතල් 2.35V @1mA. 🤣

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    විටෙක ආර්ථික විද්‍යා උපාධිදාරියෙක්
    තවත් විටෙක ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙක්
    ස්ත්‍රීන්ට විශ්වාසය දීමට අවුරුදු ගණනක පලපුරුද්ද
    කඩ්ඩ නම් කඩ්ඩ, සිංහල නම් ශුද්ධ සිංහල
    අරගලෙන් පස්සෙ රට බාරගන්න සුදුසු මොහු හැර වෙන කවරෙක්ද
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අරගලෙන් පස්සෙ රට බාරගන්න සුදුසු මොහු හැර වෙන කවරෙක්ද

    අන්න ඒකයි. 🤣
    හෙලුවෙන් ඉන්න අනිවාර්ය කරයි 😬

    මේ @Indrajith Gamage හුම්ත ආම්ලිකයි නේද ඔය වැඩේ ඒකට කරලා ජංගියෙ LED Strip එකක් දාන්න බැරිද 🥴
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මම ලංකාවෙ බැටරි හදලා off grid වලට විකුණන්න ගත්තාම චීනෙන් ගෙන්නන එවුන්ට ගොඩාක් රිදෙයි. 🤣🤣


    Russian baduwa gahapu ekada lesi une, oya battery eka hadapu ekada?
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මම හිතන්නේ ඉන්ද්‍රජිත් account එක ග්group එකක් එකතුවෙලා කරන්න යන එකක් වෙන්න ඕන .නැත්තන් කොහොමෙඉ මූ හැම රෙද්දටම විශ්වසේ දෙන්නේ.:confused:
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම හිතන්නේ ඉන්ද්‍රජිත් account එක ග්group එකක් එකතුවෙලා කරන්න යන එකක් වෙන්න ඕන .නැත්තන් කොහොමෙඉ මූ හැම රෙද්දටම විශ්වසේ දෙන්නේ.:confused:
    හරි සරලයි. මට සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන නෑ. (නිකන්ම එනවානෙ) අනික මට නිකන් ඉන්න බැරි අවුලකුත් නෑ. ඒ නිසා නිකන් ඉන්න බැරි කමට වැඩ ගොඩ ගහ ගන්නෙත් නෑ. ඉතින් දවසෙ පැය 24 ම මම free. ආස හිතෙන දේවල් කරලා නිදහසේ ඉන්නවා. 😊
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    they have

    Animated GIF


    we have
    575786.jpg
     
    • Haha
    Reactions: legib2264

    Sen-lu

    Well-known member
  • ලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි. 😊
    කටින් පුටින් වගේ නැතුව ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි ඉතින්. Wish you good luck.
     
    • Like
    Reactions: Indrajith Gamage

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    wow nice keep up the good work awsm
    current waddagana mariyan puluwannan
    bump
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි. 😊
    ඉතින් හුත්තෝ tesla එක බැටරි ගන්නෙත් චීනෙන්🤣
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    9 වසරෙදි ඔහොම කරා වගේ මතකයි

    උබ රට අල්ලපන් කොම්ලො බඩු ගහල ලෙඩක් හැදිල මැරෙන්න කලින්
     
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉතින් හුත්තෝ tesla එක බැටරි ගන්නෙත් චීනෙන්🤣
    පක තමයි. උන් ලිතියම් ගෙනත් තමන්ගෙ giga factory වල හදන්නෙ. චීනෙ හදන model 3 එකට තමයි උන්ගෙ රටේ giga Shanghai වල හදන බැටරි දාන්නෙ. ඒත් කිසි අවුලක් නෑ chemistry එක proprietary. 😊
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    පක තමයි. උන් ලිතියම් ගෙනත් තමන්ගෙ giga factory වල හදන්නෙ. චීනෙ හදන model 3 එකට තමයි උන්ගෙ රටේ giga Shanghai වල හදන බැටරි දාන්නෙ. ඒත් කිසි අවුලක් නෑ chemistry එක proprietary. 😊
    Ane pala hutto yanna

    https://www.google.com/amp/s/thedriven.io/2022/05/06/teslas-key-battery-supplier/amp/