සිතට හොරා මන් ඔබේ වෙලා දෑන්
ලොවට හොරා මන් ... පෙම් කරන්නම් ..
ඈගේ නිසා මන් දුරින් සිටින්නම් ...
දුරට වෙලා මන් පෙම් ... කරන්නම්..
ලොවට හොරා මන් ... පෙම් කරන්නම් ..
ඈගේ නිසා මන් දුරින් සිටින්නම් ...
දුරට වෙලා මන් පෙම් ... කරන්නම්..
dan api mokada karanna ona malli?
තෙරෙන්නේ නැද්ද බන්. බූට් එකක් කාලා මූ..උඹට මොකක්ද බං මේ සිද්ධ වුනේ ?
තෙරෙන්නේ නැද්ද බන්. බූට් එකක් කාලා මූ..

තෙරෙන්නේ නැද්ද බන්. බූට් එකක් කාලා මූ..
10 වසරෙ කෙල්ල නේද
patta song eka mama ehewama dawase okamai ehewwe
මොකක්ද සීන් එක, උබ එකිව දාලා වෙන එකියක් එක්ක ගියාද? කවියේ හැටියට නම් උබ එකිට බූට් තියලා වගේ.. දැන් ගැනිට හොරෙන් එකිට ලව්ද?naha , ban mata terenne na meka , its complicated
මොකක්ද සීන් එක, උබ එකිව දාලා වෙන එකියක් එක්ක ගියාද? කවියේ හැටියට නම් උබ එකිට බූට් තියලා වගේ.. දැන් ගැනිට හොරෙන් එකිට ලව්ද?
ekige rahas okkoma danui ban kiyanne

ඇත්තටම උඹ හිටපු විදිහට මේ තරම් වෙනස් වෙයි කියල මම නම් හීනෙකිංවත් හිතුවෙ නෑ බං.. මේ ටික කාලෙට උඹ වෙනස් වෙලා තියෙන තරමක්...
ඕනෙ එකක්e kaleth mama mehema tamai ban , e kale kellek hitiye na ne
ජය සිරි මංගලං කිව්ව..
Oya dihai balan hitiye as piya nohela methek welanaha , thama mokuth une na , mata hitenawa eki wena ekek ekka afair ekak patan aran wage .
eya kiyannema na kiyala , teren na ban , eya dan hugak wenas wela


