අරාබි රටවල් තායිලන්තෙ මැලේසියාව කියන්නෙ ලංකාවට වඩා හුගක් රස්නෙ දරාගන්න අමාරු රටවල්. ඉන්දියාවත් එහෙමයි. ලංකාවෙ තියන රස්නෙත් අඩුවෙනව අපි දූපතක් හින්ද. වැඩිය ඕනෙ නෑ සමර් එකට ඕස්ට්‍රේලියාවත් රස්නෙයි ලංකාවට වඩා. ලංකාවෙන් එළියට බැහැපු නැති උන් හිතන් ඉන්නෙ ලංකාව තමා රස්නෙම රට කියල.
oiii rasne kiyanne temp eka wadi wena ekama nemai.....humidity eka wadi nam inna amarui..mehe 365 dawasema summer thama ...




