සිතන්නට කාලය පැමිණ ඇත

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
අරාබි රටවල් තායිලන්තෙ මැලේසියාව කියන්නෙ ලංකාවට වඩා හුගක් රස්නෙ දරාගන්න අමාරු රටවල්. ඉන්දියාවත් එහෙමයි. ලංකාවෙ තියන රස්නෙත් අඩුවෙනව අපි දූපතක් හින්ද. වැඩිය ඕනෙ නෑ සමර් එකට ඕස්ට්‍රේලියාවත් රස්නෙයි ලංකාවට වඩා. ලංකාවෙන් එළියට බැහැපු නැති උන් හිතන් ඉන්නෙ ලංකාව තමා රස්නෙම රට කියල.

oiii rasne kiyanne temp eka wadi wena ekama nemai.....humidity eka wadi nam inna amarui..mehe 365 dawasema summer thama ...
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    oiii rasne kiyanne temp eka wadi wena ekama nemai.....humidity eka wadi nam inna amarui..mehe 365 dawasema summer thama ...
    යකෝ ලංකාවෙ මූදු හුළං වල ජල වාෂ්ප තියන හින්ද ලංකාව ඉන්න පහසුයි. ඒත් ඔය කියන අනිත් රටවල් ඔක්කොම රස්නෙ තඩින් දැනෙනව. ලංකාව කියන්නෙ දරාගන්න පුලුවන් විදිහෙ සෞම්‍ය දේශගුණයක් තියන රටක්. ඒකයි හුගක් සුද්දො ලංකාවට එන්නෙ.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    යකෝ ලංකාවෙ මූදු හුළං වල ජල වාෂ්ප තියන හින්ද ලංකාව ඉන්න පහසුයි. ඒත් ඔය කියන අනිත් රටවල් ඔක්කොම රස්නෙ තඩින් දැනෙනව. ලංකාව කියන්නෙ දරාගන්න පුලුවන් විදිහෙ සෞම්‍ය දේශගුණයක් තියන රටක්. ඒකයි හුගක් සුද්දො ලංකාවට එන්නෙ.

    umba danna tarama jalawashpa hulage wadi hinda thamai inna amaru...:yes::yes: mahansi unaama skin surface ekata ena daadiya washpa wenne na wathe jalawashpa wadi nam....e kiyanne humidity eka wadi...eka nisa thamai inna amaru..daadiya washpa wenne na ange dige berenawa...:rofl::rofl:

    If the relative humidity is very high, the air is already saturated with water vapor and our sweat won't evaporate. When this happens, we feel hotter than the actual temperature. Likewise, very low humidity can make us feel cooler than the actual temperature.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    umba danna tarama jalawashpa hulage wadi hinda thamai inna amaru...:yes::yes: mahansi unaama skin surface ekata ena daadiya washpa wenne na wathe jalawashpa wadi nam....e kiyanne humidity eka wadi...eka nisa thamai inna amaru..daadiya washpa wenne na ange dige berenawa...:rofl::rofl:
    ඒ මොනා උනත් මම කලින් කියපු රටවල දරාගන්න බැරි තද අව් රස්නයක් තියනව. තොට බැංකොක් වල එහෙම පාරක ඇවිද්දොත් පාරෙම චූ යයි රස්නෙට. ඒ අව්ව සැර ලංකාවෙ අව්වට වඩා දරාගන්න හරිම අමාරුයි.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඒ මොනා උනත් මම කලින් කියපු රටවල දරාගන්න බැරි තද අව් රස්නයක් තියනව. තොට බැංකොක් වල එහෙම පාරක ඇවිද්දොත් පාරෙම චූ යයි රස්නෙට. ඒ අව්ව සැර ලංකාවෙ අව්වට වඩා දරාගන්න හරිම අමාරුයි.

    umbe talks welinma terenawa umba lankawen eliyata giin na kiyala...over it..lol.:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    umbe talks welinma terenawa umba lankawen eliyata giin na kiyala...over it..lol.:rofl:
    උඹෙ කතා වලින් තේරෙනව උඹ ලංකාවෙන් එළියට ගිහින් නෑ කියල. පොඩ්ඩක් මැලේසියාවෙ තායිලන්තෙ අරාබියෙ වැඩකරන එකෙන්ගෙන් අහපන් රටවල් කොච්චර රස්නෙද කියල. වැඩිය ඕනෙ නෑ යුරෝපෙ රටක ඉන්න එකෙක්ගෙන් අහපන් උන්ගෙ සමර් එක ගැන. ලංකාවට වඩා රස්නෙයි. ඕන්ට්‍රේලියාවෙ සමර් එකට 40 පනිනව. ලංකාවෙ කවදාවත් එහෙම වෙලා නෑ.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    උඹෙ කතා වලින් තේරෙනව උඹ ලංකාවෙන් එළියට ගිහින් නෑ කියල. පොඩ්ඩක් මැලේසියාවෙ තායිලන්තෙ අරාබියෙ වැඩකරන එකෙන්ගෙන් අහපන් රටවල් කොච්චර රස්නෙද කියල. වැඩිය ඕනෙ නෑ යුරෝපෙ රටක ඉන්න එකෙක්ගෙන් අහපන් උන්ගෙ සමර් එක ගැන. ලංකාවට වඩා රස්නෙයි. ඕන්ට්‍රේලියාවෙ සමර් එකට 40 පනිනව. ලංකාවෙ කවදාවත් එහෙම වෙලා නෑ.

    yako temperature eka wadi unaa kiyala rasene na ban...buhhahahahahahaha...lankawe 365 dawaseme summer eka tamaa
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගොඩ දවසකට පස්සේ වැදගත් පොස්ට් එකක් කියෙව්වා මචන් .

    බොහොම ස්තුති ! :yes::yes::yes:
     
    • Like
    Reactions: ijay

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    උඩ ඉන්න උන් දෙන්නෙක් ගහ ගන්නවා දේශගුණෙට... කොහොමද ඉතින් රටක් හදන්නේ.... :sorry::sorry::sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    attachment.php
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,269
    3,859
    113
    මේ ප්‍රශ්න වලට මෙච්චර සරල උත්තර නෑ බන්. ආකල්ප කියන්නේ රෝග ලක්ශණය මිසක් රෝග නිධානය නෙවෙයි.