සිතන්නට කාලය පැමිණ ඇත

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    රාමුවෙන් එළියට යන්න තියන අමාරුව ඇතිවෙන්නෙ අපි උපදිනකොටම අරගෙන එන බැඳීම් කඩාගෙන යන්න බැරිකමක් අපි ගොඩක් දෙනෙක්ට තියන නිසා වෙන්න ඇති.:yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නියම අදහස් ටිකක්
    ඒත් දේශපාලනේ කිසි වැරද්දක් නැද්ද මචන්



    14102350_862492060518485_1747103687809102644_n.png
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඇත්ත කතාව, ඔය වගේ ආකල්පමය වෙනසක් ඇතිකරන්නමැ වෙනවා ලංකාව ගොඩ ගන්න ඕනි නම්.
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    anika tropical countries wela dawalta wada kerenna amarui...wahina kaleta wassen thawath amarui..singapore,brunei,oman witarai man danna hoda tropical countries..lankawa tiyana tanath aniwa balapaanawa rata diwunu wenna.umbalama.kiyahan dawalta eliyata bahinna puluwanda,dust ekai,awwai ekka mokuth kerenna ba

    Mun wage harak iddi komath ithin bama thama mona magulalwath :sorry::sorry: